IMG-LOGO

2024 දෙසැම්බර් මස 27 වන සිකුරාදා


ඔස්ට්‍රේලියාවෙන් බීච් කින්ග් 350 යානයක් මෙරටට

(ගයාන් සූරියආරච්චි)

අති නවීන බීච් කින්ග් 350 වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයක් හෙට (12) දින ඔස්ට්‍රේලියාවෙන් මෙරට ගුවන් හමුදාවට ලැබීමට නියමිතය.

ඔස්ට්‍රේලියා රජයේ ප්‍රදානයක් ලෙස එම ගුවන් යානය මෙරටට ලැබෙනු ඇත.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව ක්‍රියාත්මක කෙරෙන විශේෂ වැඩපිළිවෙළ යටතේ මෙම ගුවන් යානය ගුවන් හමුදා සංචිතයට එක්වන අතර මීට පෙර ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ද බීච් ක්‍රාෆ්ට් යානයක් ප්‍රදානයක් වශයෙන් මෙරටට ලැබුණි.

මෙය නිරික්ෂණ ගුවන් යානය ටර්බෝප්‍රොප්  වර්ගයේ ද්විත්ව එන්ජින් සහිත යානයකි.

මෙම ගුවන් යානය මගින් ශ්‍රී ලංකා ගුවන් සීමාව හා සුවිශේෂි ආර්ථික කලාපය තුළ  සමුද්‍රිය සහ වෙරළ නිරීක්ෂණ මෙහෙයුම්, බුද්ධි නිරික්ෂණ ඔත්තු බැලිමේ මෙහෙයුම්, මානුෂිය ආධාර හා ආපදා සහන මෙහෙයුම්, සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම්, සමුද්‍රිය දූෂණය නිරීක්ෂණය සහ පාලනය කිරීමේ කටයුතු පූළුල් කරගැනීමට ඉවහල්වනු ඇත.

 



අදහස් (5)

ඔස්ට්‍රේලියාවෙන් බීච් කින්ග් 350 යානයක් මෙරටට

chamara Wednesday, 11 December 2024 03:24 PM

තවමත් හොර රහසේ මුහුදෙන් ඕස්ට්‍රේලියාව බලා අපේ රටේ මිනිස්සු යනවද ඒ කියන්නේ?

:       1       1

Siri Wednesday, 11 December 2024 03:39 PM

වසර දෙදහස් පන්සීයකටත් වැඩි ඉතිහාසයක් ගැන පාරම්බාන අපේ රටට වසර තුන්සීයක් වැනි කෙටි කාලයක නුතන ඉතිහාසයක් ඇති රටකින් හිඟාකන්න උනානේ එහෙනං. අනේද කියන්නේ.

:       10       35

Don Wednesday, 11 December 2024 05:24 PM

හරිනම් අද වෙද්දී ලෝකයේ පුරාවිද්‍යා කටයුතු ගැන ලෝකයට කියලා දෙන්න පුළුවන් රට ලංකාව වෙන්න ඕනෑ.. අන්තිමට නිධානය ගොඩගන්න වුණේ පිටරටවල් හදපු සුකෑනර්ස් සහ STF එකේ සහයෙන්...

:       0       0

ගුණරත්න Wednesday, 11 December 2024 08:51 PM

ඒ රට අසීමිත සම්පත් තියෙන ජනගහනය අඩු මහාද්වීපයක්. අපේ හුණ්ඩුවක් විතර රටේ ඉන්නවා ඕස්ට්‍රේලියාවේ තරම්ම ජනගහණයක්...

:       0       0

ජයන්තා Thursday, 12 December 2024 08:14 AM

බෝට්ටුවෙන් එන අය පාලනය කර ගන්න ඕනෑ කම තමයි ප්‍රධාන කාරණය

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හපුතලේ බිංගෙයකදී දුම්රියේ ගැටී අයෙක් මරුට
2024 දෙසැම්බර් මස 27 173 0

බදුල්ල සිට නුවර බලා අද (27) සවස ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියට දියතලාව හපුතලේ අතර තිස් අටවෙනි බිංගෙය තුළදී දුම්රියට යට වී හතළිස් හතර හැවිරිද


විදුලි බිල ගැන මහජන අදහස් ගන්න දුරකතන අංකයක්
2024 දෙසැම්බර් මස 27 63 0

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජනතාවගෙන් වාචිකව අදහස් ලබාගැනීම අද (27) ආරම්භ විය


කෝටි 200ක් වංචා කළ අඹු සැමි යුවල රිමාන්ඩ්
2024 දෙසැම්බර් මස 27 379 0

ආයෝජනය කර ප්‍රතිලාභ ලබා දෙන බවට පවසා ජනතා මුදල් රැස්කර රුපියල් කෝටි 200කට අධික මුදලක් වංචා කර ඉන්දියාවට පලා ගොස් සිටියදී යළි මෙරටට පිටුවහල් කළ මරදානේ අඹ


පාස්පෝට් කාර්යාලයේ ගිනි නිවන්න පෙරහුරුවක්
2024 දෙසැම්බර් මස 27 172 0

හදිසි අවස්ථාවක ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි දැනුමක් දීමේ අරමුණින් ’’ගිනි ආරක්ෂක පෙරහුරු වැඩසටහනක් ’’ බත්තරමුල්ල සුහුරුපාය පරිශ්‍රයේදී අද (27) පස්වරුවේ


පළමු දුම්රිය සේවයට වසර 160ක් සපිරේ
2024 දෙසැම්බර් මස 27 119 1

කොළඹ කොටුව සහ අඹේපුස්ස දුම්රිය ස්ථානය අතර ක්‍රියාත්මක වූ මෙරට ප්‍රථම දුම්රිය සේවාව ආරම්භ කර වසර 160ක් පිරීම නිමිත්තෙන් කොටුව දුම්රිය ස්ථානයේදී ආගමිකවත


අස්වැසුම හිඟ මුදල් අද සිට බැංකුවලින්
2024 දෙසැම්බර් මස 27 157 1

අස්වැසුම ප්‍රතිලාභී පවුල් සඳහා ගෙවීමට ඇති හිඟ මුදල් අද (27) සිට ලබාගත හැකි බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 170 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 130 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 93 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site