IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ඕමානයේ ගෘහ සේවිකාව දිවි නසාගත්තැයි දේහය ලංකාවට එවලා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ) 

ඕමාන් රාජ්‍ය යේ ගෘහ සේවිකාවක ලෙස සේවයට ගිය ආණමඩුව කුමාරගම 39 හැවිරිදි අවිවාහක කාන්තාවක් එරට දී පස් මහල් ගොඩනැගිල්ලකින් පැන දිවි නසා ගත් බව පවසමින් මරණයට පත් කාන්තාවගේ සිරුර මෙරටට එවා ඇති බව ඥාතිහු කියති

ආණමඩුව කුමාරගම පදිංචි 39 හැවිරිදි ජේ.ඒ.ශීරෝමි ප්‍රදීප් ජයකොඩි  නැමති අවිවාහක කාන්තාව මෙසේ අවාසනාවන්ත අයුරීන් දිවි නසා ගෙන ඇති බව පවසමින් මෙර.

මෙසේ අභිරහස් ලෙස මරණයට පත්ව ඇති කාන්තාව දරුවන් හය දෙනෙකුගෙන් සමන්විත පවුලේ දෙවැනියා බව කියයි.ඇය තම මව හා පියා ජීවත් කරමින් විදේශ රටවල රැකියාවල නිරත වී ඇති බවද කියයි.

කෙසේ වෙතත් මෙම අවිවාහක කාන්තාවගෙ මව,පියා ඇතුළු සහෝදර සහෝදරියන් පවසන්නේ ගොඩනැගිල්ලකින් පැන දිවි නසා ගැනිමට තරම් ප්රුශ්ණ නොතිබු බවයි.

කෙසේ වෙතත් මෙම කාන්තාව ව්යාදජ රැකියා ඒජන්සියක් පවත්වාගෙන යනු ලබන නිකවැරටිය කොටහෙර ප්රවදේශයේ පුද්ගලයකු හා හලාවත පදිංචිකරුවකු  හරහා සංචාරක විසා ලබා දෙමින් වංචනික අයුරින් රවටමින් මෙසේ රැගෙන ගොස් ඇති බව ඥාතිහු පවසති.

ඇය පසුගිය කොරෝනා සමයෙ ලංකාවට පැමින ඉන් පසුව මෙම වසරේ ජූලි මාසයෙ 20 දින ඕමාන් රැකියාවට මෙසේ යාමේන් පසු මෙසේ අවාසනාවන්ත ඉරණමට මුහුණ පා ඇති බව කියයි.

මෙම අවිවාහක කාන්තාවගෙ පවුලේ පිරිස් චෝදනා කරන්නේ ව්‍යාජ ලිපි ලේඛණ සකසමින් මෙම කාන්තාව ඕමානයෙ ගෟහ සේවිකාවක් ලෙස රැගෙන ගොස් ඇත්තේ සංචාරක විසා මගින් බවයි.

එසේ රැගෙන ගොස් ඕමානයෙ නිවසකට මෙම කාන්තාව ගෘහ සේවයට අලේවි කර ඇති බවත් එහිදි අදාල නිවසේ සිට දුරකථන ඇමතුම් ලබා ගනිමින් තමන් හොදින් ඉන්නා බව පවසා තිබුනද එම ඇමතුමෙන් පසු කිසිදු තොරතුරක් නොමැති වු බවද කියයි.

ඉන් පසු මේ ගැන විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පවුලේ පිරිස් පැමිනිලි කර තිබුනද ඇය සංචාරක විසා මත නීති විරෝධි ජාවාරම් කරුවන් රැගෙන ගොස් ඇති බවත් එහි තොරතුරු ලබා ගැනිමට කටයුතු කරන බවද දන්වා තිබුනී.

 



අදහස් (3)

ඕමානයේ ගෘහ සේවිකාව දිවි නසාගත්තැයි දේහය ලංකාවට එවලා

Perera Tuesday, 28 November 2023 07:39 PM

සමහරුන්ට විදේශ රටවල්වල බැලමෙහෙවර කම් කරලා මෙහෙම මැරිලා එන්න ලැබෙන එක හොඳයි... ලංකාවේ ගෙදරක වැඩට යනවට වඩා...

:       0       1

බද්රානි Tuesday, 28 November 2023 09:09 PM

අපෝ මේ වගේ නිව්ස් බැලුවාට සිරි ලාංකිකයින්ට කිසි ගැම්මක් නැහැ.. ඊශ්‍රායල් කාරයෝ ගාසා තීරයේ මුස්ලිම් වරුන්ට ගහද්දී තමයි හදවත කකියලා, උඩු බුරන්න හිතෙන්නේ... අනික ඉතින් මේ ලංකාවේ හිඟන කාන්තාවන් වගේද ගාසා තීරයේ වැදගත් අසරණ ජනතාව... ලංකාවේ හිඟන ජීවිතවලට වටිනාකමක් නැති උනාට ලංකාවේ බල්ලන්ට ගාසා වල ජීවිත කොච්චර වටිනවද..? අන්න එකනේ මෙවැනි ජීවිත ගැන බල්ලෝ උනත් නිහඬ...

:       1       1

anuranga Wednesday, 29 November 2023 09:23 AM

අවුරුදු 75ක් තිස්සේ අපිට හදපු රට, කාලකන්නි තව මේ රට කාපියව්...!

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ප්‍රභා ගනේෂන්ගෙන් නව සන්ධානයක්
2024 ඔක්තෝබර් මස 09 25 0

හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.


ඇමෙරිකාවට ඉන්න ලොකුම සතුරා ඉරානය
2024 ඔක්තෝබර් මස 09 165 0

ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපත


වැස්සෙන්-සුළඟෙන් පොළොන්නරුවේ ගම් කිහිපයක නිවාසවලට හානි
2024 ඔක්තෝබර් මස 09 37 0

පොළොන්නරුව අරලගංවිල දෙහිඅත්තපිටිය හා ජයමුතුගම ගම්මාන හරහා වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟකින් එම ගම්මානවල නිවාස 20 කට අර්ධ හා පූර්ණ ලෙස හානි සිදුව තිබේ.


හොරෙන් රැඳී සිටි චීන්නු 20ක් මාට්ටු:18 පැන ගිහින්
2024 ඔක්තෝබර් මස 09 309 0

වීසා බලපත් නොමැතිව රැදී සිටී චීන ජාතිකයන් විසි දෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.


නෙදන්යාහු ලෙබනන් වැසියන් අමතයි
2024 ඔක්තෝබර් මස 09 857 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත.


‘විනී ද පූ’ ට ගහලා
2024 ඔක්තෝබර් මස 09 915 0

වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39538 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25751 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1197 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site