IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් - අනුරකුමාර අතර හමුවක්

(විමුක්ති එස් රොද්‍රිගූ සහ ශන්ත රත්නයක)

ශ්‍රී ලංකාවේ වත්මන් සමාජයීය, ආර්ථික හා දේශපාලන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා සමග අදහස් හුවමාරු කරගත් බව  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා සහ  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර පැවති හමුවකදී ශ්‍රී ලංකාවේ වත්මන් සමාජයීය, ආර්ථික හා දේශපාලන තත්ත්වය පිළිබඳව මෙසේ සාකච්ඡා කර ඇත.

අනුර කුමාර දිසානායක මහතා සමග පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සහ  ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියද  මෙම හමුවට සහභාගී වී තිබේ.එසේම  ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා සමග තොරතුරු නිලධාරිනී ට්‍රිවාන් ඇනකැරේජ් මහත්මියද මෙම හමුවට සහභාගී වී ඇත.



අදහස් (17)

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් - අනුරකුමාර අතර හමුවක්

SUNIL MILANO Monday, 17 October 2022 09:46 PM

ආර්ථික දේශපාලන කෙසේවෙතත් ගල් පැලෙන බොරු. කප්පරක් කේලම් නම් දෙසාබාන්නැති. මරු බඩු තුන්කට්ටුව. අනේ මේ ජෙප්පොන්ට කොහෙන් හිරු පායන්නද මන්ද. අනේ මට අමතක උනා ලපයෝ. අර ෆයිල් මිටියත් උස්සගෙන ගිහිල්ල පෙන්නන්න තිබුනෙ.

:       11       11

Rajun de SilvaTuesday, 18 October 2022 02:08 PM

ඇයි මොකද කෝට් පතයක් නැති එකද? සුනිල් මිලානෝ තමුසෙ හරිම ගොන් හරකෙක්

:       4       3

BamunuarachchiTuesday, 18 October 2022 06:32 PM

Rajun de Silva ඔබේ මට්ටමින් අනික් මිනිස්සු ගැන හිතන්න එපා. කෝට් පථයක් නැතිනිසාම නොවෙයි කෝට් එකක් ඇඳලා පුරුද්දක් නැති කමත් එකක්. ජේවීපී හාදයින් ගේ මගුල් පොටෝ එකක් තිබෙනවානම් බලන්න ආසයි.

:       0       1

විපරමා Tuesday, 18 October 2022 02:45 PM

ගල් පැළෙන බොරු බේගල් ගහපු දූෂිත බලලෝබි දේසපාලුවෝ ජනතාව එළවපු හැටි අමතක උනාද. මහින්ද චින්තනේ 1 ,2 බේගල් වට්ටෝරුව ,ආසියාවේ ආශ්චර්යය ,දැනුමේ කේන්ද්‍රස්ථානය ,තාරුණ්‍යයට හෙටක් ,රටට වගකියන නායකයෙක් , සවුබාග්‍යයේ දැක්ම කෝටියක් බොරු කියලා බලයට ඇවිත් ජනතාව මහපාරට ඇදලාදාපු දූෂිත පවුල් පාලනේ , වහලුන්ට කොහෙද ඕවා මතක තියෙන්නේ ?

:       0       1

sena Monday, 17 October 2022 10:28 PM

බටහිරට ගති නොමැති ගැති නොවූ අනුර කුමාර දිසානායක අගමැති කරමු

:       7       10

chandima Tuesday, 18 October 2022 01:39 AM

පනින්නද යන්නේ.?

:       7       7

ranjith herath Tuesday, 18 October 2022 04:05 AM

දිනෙන් දිනම සමාජවාදයෙන් ඈත්වෙලා ලිබරල් වාදයට කිට්ටු වෙන බවක් පෙනෙන්න තියනවා.

:       2       11

සෑම් Tuesday, 18 October 2022 04:30 AM

ඉතා සතුටුදායක පුවතක්, අනුර කුමාර දිසානායක ඇතුළු නායකයිනි තවතවත් දියුණු වැදගත් රටවල් සමග සාකච්චා සම්බන්ධතා ඇතිකරගන්න. අපි ඔබට උදව් කරන්නෙමු. ඔබ පක්ෂය රට භාරගත්ත දවසට විදේශගත ශ්‍රී ලාංකිකයෝ රටට ඩොලර් වක්කරනවා අනිවාර්යයි. රනිල් - රාජපක්ෂ පාලනය තියන තාක්කල් එක ඩොලරයක් ලංකාවට එවන්න එපා. අරගලයට ජය වේවා !!!

:       15       16

athuraTuesday, 18 October 2022 11:48 AM

ඕකට කියන්නෙත් වහල් මානසිකත්වය කියල තමයි.

:       7       7

Bamunuarachchi Tuesday, 18 October 2022 06:58 AM

පෙනෙනවාද වෙනස? ඔය අඩුව අපිට හොඳට පෙනෙනවා. පක්ෂෙක නායකයෙක් නේද්? ඔය අඩුව පක්ෂේටත් තිබෙනවා. උස ගැන නොවෙයි මේ කියන්නේ.

:       17       5

Bamunuarachchi Tuesday, 18 October 2022 07:00 AM

මුවන් පැලැස්සේ කදිරට එන්න කිව්වානම් ඒකා ආරච්චිලාගේ බුරුත කෝට් එක නයට වත් ඉල්ලාගෙන යාවි.

:       19       8

Saththaya Tuesday, 18 October 2022 07:07 AM

අර කල්පයක් තිස්සේ තියන් ඉන්න ලිපි ගොනු ටික බාර දෙන්න ඇති මම හිතන්නේ . ලිපි ගොනු 350 ක් විතර. පුස් කන්නේ නැතිව තියාගෙන ඉන්න එක මොන තරම් වටිනවද.

:       9       10

Nadika Tuesday, 18 October 2022 08:06 AM

මෙයාලට විදේශ සම්බන්දතා නැ නේද?

:       7       14

sachith Tuesday, 18 October 2022 11:48 AM

මේකේ දාලා තියන කමෙන්ට්ස් වලින්ම පේනවා ගොඩක් අයට රාජතාන්ත්‍රික දේවල් පිළිබඳව තියන අවබෝධය .මෙහෙන් තානාපති කරලා යවන අය වගේ පිස්සු කෙලින එක නෙමෙයි අනිත් තානාපතිලා කරන්නේ.රටේ දේශපාලනයේ ඉස්සරහට වෙන්න පුළුවන් වෙනස්කම් වලට ලැස්ති වෙලා ඉන්නේ.හොඳම උදාහරණය රුසියාවේ විදේශ ඇමති.පලවෙනි රස්සාව ලංකාවේ රුසියන් තානාපති කාර්යාලයේ සංස්කෘතික නිලධාරී 1970 ගණන්වල ,හැබැයි හරිම රස්සාව රටේ ප්‍රවෘර්ති වලට සාරාංශ කරලා යවන එක

:       2       7

Chinthaka Tuesday, 18 October 2022 12:54 PM

පෝස්ටර් ටික කිහිල්ලේ ගහගෙන ගියේ නැතෙයි

:       0       0

Susi Tuesday, 18 October 2022 02:51 PM

කතා කරපුව ප්‍රසිද්ද කල යුතුයි.

:       0       0

යාපා Tuesday, 18 October 2022 04:30 PM

අම්මෝ මෙන්න මෙයාලා කියන්නෙ කොහොමද

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 999 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 2136 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1627 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1577 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1046 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 775 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25697 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18854 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 373 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1843 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site