IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ඕස්ට්‍රේලියාවෙන් අධිවේගී ප්‍රහාරක බෝට්ටු තුනක්

ඕස්ට්‍රේලියානු රජය විසින් පරිත්‍යාග කරන ලද අධිවේගී ප්‍රහාරක බෝට්ටු තුනක් අද (25) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා වෙත ඕස්ට්‍රේලියා තනාපති අතින් පරිත්‍යාග කෙරිණි.

මෙම අධිවේගී ප්‍රහාරක බෝට්ටු තුන වෙරළාරක්ෂක බලකාය වෙත ලබා දුන් අතර මෙමගින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වැළැක්වීම , ත්‍රස්ත ක්‍රියා මර්ධනයට යොදා ගැනීමට භාවිතා කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.

(ඡායාරූප  - ඩික්සන් වසන්ත)

 



අදහස් (6)

ඕස්ට්‍රේලියාවෙන් අධිවේගී ප්‍රහාරක බෝට්ටු තුනක්

siri Friday, 25 January 2019 04:59 PM

ඕවා අර එහාට බෝට්ටුවලින් යන්න උත්සාහ කරන මිනිස්සුන්ට පෙනෙන තැනක නම් තියන්න එපා...

:       0       85

හිඟන ආණ්ඩු Saturday, 26 January 2019 03:18 AM

ලංකාවේ ඇමතිලත් නිකන් පිටකොටුවේ ඉන්න හිඟන්නන්ට දෙවැනි නැහැ. හැම දෙයක්ම හිඟා කනවා. පිටකොටුවේ හිඟන්නෝත් හිඟාකාලා කුඩු ගහනවා, බොනවා. අපේ ඇමතිලත් හිඟා කාලා ඒවා ගසා කනවා. විලි ලැජ්ජයි. 77 න් පස්සේ හිටපු අය ඔක්කොම කරේ රට හිඟා කන තත්වෙට පත් කරපු එක. හිඟන ආණ්ඩු !!!

:       284       216

amilaSaturday, 26 January 2019 05:35 AM

කියල වැඩක් නෑ. මෙහෙම හිඟා කන්න රටක් නෙමේ අපි. ආසියාවේ හිඟන්නන් බවට ලංකාවේ මිනිස්සු පත් කළා මේ ජරා දේශපාලුවන් තමයි.

:       0       39

upali Saturday, 26 January 2019 05:26 AM

මේවායේ කිසිම ප්‍රහාරක ආයුද සවිකෙර නැතා. මේවා සාමාන්‍ය විමසිලිමත්රා වීමේ රාජකාරි වලට නිෂ්පාදන යාත්‍රා. කිසිම ආයුධයක් පෙනීමට නැත. අංජින්වල ධාරිතාව කීයද ?

:       50       23

chandima Saturday, 26 January 2019 07:47 PM

ඔව්වගේ සවි කරලා තියෙන GPS උපකරණ වලින් ඔව්ව මුහුදේ තිබෙන තැන ඔස්ට්‍රලියානු ආණ්ඩුවට බලාගන්න පුළුවනි. එවිට අපේ හමුදාව් ගැනත් ඔවුන්ට විමසිල්ලෙන් ඉන්න පුළුවනි.

:       49       8

නිල් බමුනා Sunday, 27 January 2019 09:52 AM

ලංකාවේ කොච්චර කී බෝඩ් යුද විචාරයකයෝයි, මොන්ගල් බුවාලයි ඉන්නවද කියලා මීට පෙර කමෙන්ට් කරපු පොරවල් දිහා බැලුවම තේරෙනවා.. ඔලුව කසා ගන්න බැරි අය, නිකන් දෙන බෝට්ටු එපාලු. ආණ්ඩුව හිඟන්නොලු.. පිස්සුද?.. තමන්ගේ බිරිය බැලමෙහෙවර කරල එන සල්ලි හොඳයි. ඒත් මේ වගේ ආධාර එපාලු..පිස්සුද? හැටිද මේ අයගේ..

:       1       56

ඔබේ අදහස් එවන්න

දියත

අපේක්ෂකයෝ 4000 ක් වියදම් වාර්තාවට පස්ස ගහලා
2024 නොවැම්බර් මස 26 94 0

මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක්වත් වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ඡාවාරමුන්ගේ ගැටුමෙන් තරුණයෙක් මරුට 4ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 26 515 0

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අතර කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත නිවසක දි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දි16 හැවිරිදි තර


‘නයින් ආච්‘අසල පස් කඳු වැටී උඩරට දුම්රිය නවතියි
2024 නොවැම්බර් මස 26 603 0

පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද (26) අලුයම ඇල්ල ආරුක්කු නවයේ පාලම අසලදී පස් කදු කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙ


කොළඹ- බදුල්ල පාර අවහිර වෙයි
2024 නොවැම්බර් මස 26 382 0

පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල මාර්ගයට තැනින් තැන පස් කඳු කඩාවැටීම නිසා අද( 26 ) අලුයම බෙරගල හපුතලේ අතර සහ උඩුවර කිරි මණ්ඩලය අසලින් මර්ගය අව


උතුර- උතුරු මැද-නැගෙනහිර-මධ්‍යම-ඌව-දකුණට තද වැසි
2024 නොවැම්බර් මස 26 331 0

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 6035 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 537 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2073 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site