(යොහාන් භාසුර)
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 24 වැනි තරගය ලෙස දිල්ලිහිදී අද (25) පැවති පැවති තරගයේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ ලකුණු 309 කින් නෙදර්ලන්තයේ පරාජය කරමින් වාර්තාගත ජයක් ලැබීමට සමත් වූහ.
මෙහිදී ඕස්ට්‍රේලියානු පිල වෙනුවෙන් ග්ලේන් මැක්ස්වෙල් වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 44 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහර 8 ක් සමගින් ලකුණු 106 ක් රැස් කළ අතර මැක්ස්වෙල් ශතකය පන්දු 40 කින් සම්පූර්ණ කිරීම කැපී පෙනුණි.
එම ශතකය ලෝක කුසලාන ඉතිහාසයේ වේගවත්ම ශතකය ලෙස ද වාර්තා පොතට එක්විය.
ඕස්ට්‍රේලියානු පිල ඕවර 50 යෙදී කඩුලු 8 ට 399 (ඩේවිඩ් වෝනර් 104, ස්ටීව් ස්මිත් 71, මානස් ලැබුෂේන් 62, ග්ලේන් මැක්ස්වෙල් 106, ලොගන් වෑන් බීක් 74/4, බාස් ඩි ලිඩ් 115/2) නෙදර්ලන්ත පිල ඕවර 21 කදී සියලු දෙනා දැවී 90 (වික්‍රමජිත් සිං 25, ඇඩම් සම්පා 81/4, මිචෙල් මාෂ් 19/2)
ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.
වේදනාකාරී ආර්ථික අර්බුදයකට පසුව බලාපොරොත්තු වූවාට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවරත්වය කරා ගමන් කර ඇතත් තවමත් මෙරට ආර්ථිකයට ඇති අවදානම පහ
හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී අනූප පැස්කුවල් මහතා නමින් පවත්වාගෙන යන බැංකු ගිණුම් දෙකක් මාස තුනක කාලයකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය ප
රාජ්‍ය ලාංඡනය සහිත කැබ් රථයක් ඉකුත් සිකුරාදා සිට හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරය අසල අත හැර දමා ගොස් තිබියදී සොයා ගත් බව එම රෝහලේ අභ්‍යන්තර ආරංචි මාර
හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විදේශ ගතවීම වළකාලමින් කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය විදේශ ගමන් තහනමක් අද (10) පැනව
ඉදිරි මහ මැතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඕස්ට්‍රේලියාව ලකුණු 309 කින් නෙදර්ලන්තය පරාජය කරයි-