IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ඕ.ටී.කැපුවාට සුව සේවකයෝ උරණ වෙති

(රංජන් කස්තුරි)

සෞඛ්‍ය සේවකයන්ගේ අනුමත අතිකාල පැය ගණනින් සියයට 15ක ප්‍රමාණයක් කපා හැරීමට ගත් තිරණයට විරෝධය දක්වමින් කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශයේ සේවකයන් පිරිසක් අද දහවල් සෞඛ්‍ය ලේකම්වරයාගේ නිලකාමරය වටකර දැඩ විරෝධතාවක නිරත වූහ.

අතිකාල කපා දැමීමෙන් තමන්ට බලවත් දුෂ්කරතා රැසකට මුහුණ පෑමට සිදුවනු ඇතැයි සඳහන් කරමින් සෞඛ්‍ය සේවකයන් කෑ කෝ ගසමින් ලේකම්වරයාට දැඩි විරෝධයක් දැක්වූහ.

එහිදී සෞඛ්‍ය ලේකම්වරයා සඳහන් කළේ ආණ්ඩුවේ තීරණයක් මත එම ක්‍රියාමාර්ගය ගත් අතර එය ආපසු හැරවිය නොහැකි බවයි. 



අදහස් (4)

ඕ.ටී.කැපුවාට සුව සේවකයෝ උරණ වෙති

නන්දපාල Wednesday, 15 February 2023 07:41 PM

බොහෝම හොඳ තීරණයක්. සුළුසේවකයන් කෙසේවෙතත් බහුතරයක් තරුණ වෛද්‍යවරු ලක්ෂ ගණන් අතිකාල ගන්නේ තනිකරම හොරට. නිකමට හිතලා බලන්න සෑම වෛද්‍යවරයෙක්ගේම පුද්ගලික මධ්‍යස්ථානයක්ම අඩුම උදේ 8 වෙනකන් සහ සවස 4 සිට 9 වෙනකන් තියෙනව‍ා නම් සහ සේවා මුරයකට නම් වැඩ කරන්නේ, කොහොමද මාසෙට පැය120ක් අතිකාල ගන්නේ? දන්ත වෛද්‍යවරු සති අන්තෙත් නිවාඩු. සවස 2න් පස්සේ රෝහලේත් නෑ. ඒ වුණාට පැය 120ක් රුපියල් ලක්ෂයක් හොර අතිකාල ගන්නවා. මෙච්චර රෝගීන්ට බෙහෙත් නෑ, කෑම වේලට බිත්තරක්වත් නෑ. හැබැයි එක සෞඛ්‍ය සේවකයෙක්වත් (බහුතරයක් වෛද්‍යවරු) හොරට අතිකාල ගන්න එක නවත්තලා නෑ. 225ටම බැනල‍ා වැඩක් නෑ මිත්‍රයා. ඔක්කොම එකම බෝට්‍ටුවේ හොරු තමයි. එකම වෙනස මිනිස්සු මෙයාලගේ හොරකම් ගැන දන්නේ නැහැ.

:       3       41

NirmalThursday, 16 February 2023 08:27 AM

ඔබගේ කතාව සහතික ඇත්ත. විය යුත්තෙ නිසි ක්‍රමවේදයකට අතිකාල ලබා දීම. ඇඟිලි සලකුනු යන්ත්‍ර වලට විරුද්ධ එකම පිරිස. ප්‍රධාන හේතුව හොර අතිකාල දැමීම. එක්කො ඇඟිලි සලකුනු යන්ත්‍ර යොදාගෙන ඇත්ත්ටම සේවය කරන පැය ගනනට අතිකාල දුන්නනම් කමක් නෑ.මම දන්න දොස්තර කෙනෙක් ඉනව මාසෙට දවස් 10 ක් වත් වැඩට යන්නෙ නෑ.

:       0       4

Lal Wednesday, 15 February 2023 09:25 PM

OT කාක්කෝ

:       0       2

Prase Thursday, 16 February 2023 04:04 AM

රට හදන්න 225 ගෙදර යවලා වැඩක් නැහැ .මේවගේ හොර රාජ්‍ය සේවකයෝ ගෙදර යවන්න ඕනේ

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 513 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 3445 22

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1329 2

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 571 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3605 2

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2686 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 317 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 606 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1750 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site