IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ඖෂධවේදී වර්ජනයෙන් රෝගීන් අමාරුවේ

( ජී. ඩබ්ලිව්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)

 

(රංජිත් රාජපක්ෂ)

(දයාරත්න ඇඹෝගම)

 

රජයේ  ඖෂධවේදීන්  අද  (01) උදෑසන සිට  ආරම්භ කළ වැඩ වර්ජනයක් හේතුවෙන්  දිවයින පුරා රජයේ රෝහල් වලින්  ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීහු  මහත් අසීරුතාවට ලක්ව සිටිති.

එහි අවස්ථා දැක්වෙන ඡායාරූප  ඉහත දැක්වේ.

(36698)

( ඡායාරූප - ජී. ඩබ්ලිව්. කේ. ප්‍රේමතිලක ද සිල්වා,  රංජිත්   රාජපක්ෂ සහ දයාරත්න ඇඹෝගම)



අදහස් (3)

ඖෂධවේදී වර්ජනයෙන් රෝගීන් අමාරුවේ

maheshika Friday, 01 February 2019 05:41 PM

දැන් මොනවද ඉල්ලන්නේ? වැඩි පඩි, හිග පඩි, අතිකාල වෙන මොනවද?

:       0       2

රවිඳු Friday, 01 February 2019 05:55 PM

ඔය කිසිවක් නොවෙයි මහේෂිකා, මේ අයට ඖෂධ මාෆියාව ඔවුන්ගේ පාඩුවේ නිදහසේ කරගෙන යාමට ඇති පරම අයිතියයි.

:       0       2

sandy123 Saturday, 02 February 2019 05:38 AM

මේවා ඔක්කොම බොර දියේ මාළු බාන වැඩ. ඡන්දයක පෙර නිමිති දැක්කම හැමෝගෙම බඩ දඟලනවා. කොයි මාලුවාද බාගන්නේ කියලා. දේශපාලකයොත් මේවා අවසන් මොහොත වෙනකම්ම තියාගෙන ඉඳීවි... ඡන්ද කොල්ලකන්න. රාජ්‍ය සේවයේ බොහේදෙනෙක් තමන්ට වැටුප් ලබාදෙන මහජනයාට සලකන්නේ මහාම මහ තුප්පහි විදිහටයි. හැමදෙයක්ම අකර්මන්‍ය කර තමන්ගේ ගොඩ වැඩි කරගන්න ප්‍රතිපත්තියක තමයි තමන්ගේ රැකියාව භාවිතා කරන්නේ. පලිහක් විදිහට... රටක කොඳුනාරටිය බදු රාජ්‍ය සේවය මෙහෙම වෙනකොට අනිත් රැකියාවන් ගැන කුමන කතාද?

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

E 8 ගැන සීඅයිඩියට පැමිණිල්ලක්
2024 නොවැම්බර් මස 26 0 0

E8 වීසා ක්‍රමවේදය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


මහ ඔය පොළොන්නරුව පාරේ පාලමක් ගිලා බසි
2024 නොවැම්බර් මස 26 2 0

අම්පාර මහඔය පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ අරලගංවිල බෝගස් හන්දිය ප්‍රදේශයේ අද(26 )උදෑසන පාලමක් කැඩී සම්පූර්ණයෙන්ම ගිලා බැසීම හේතුවෙන් එහි ගමනාගමන කටයුතු


මැතිවරණ වියදම් වාර්තාව පාර්ලිමේන්තුවට
2024 නොවැම්බර් මස 26 86 0

පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව සහ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ගේන්න අනුමැතිය
2024 නොවැම්බර් මස 26 224 1

දේශීය වෙළෙඳ පොළේ නාඩු සහල් හිඟය සහ සහල් මිල පාලනය කිරීම පිණිස සහල් ආනයනය කිරීම සඳහා කැබිනට අනුමැතිය ලැබී ඇත.


අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට
2024 නොවැම්බර් මස 26 488 0

2025 වර්ෂයේ ජනවාරි මස සිට අප්‍රේල් මස දක්වා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබි


හැඩ ඔය ද්‍රෝණියට අනතුරු ඇඟවීමක්
2024 නොවැම්බර් මස 26 198 0

හැඩ ඔය ද්‍රෝණියට ඉදිරි පැය 48 තුළ ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 541 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2076 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site