(මුදිතා දයානන්ද)
මේ වන විට මතුවි තිබෙන අත්‍යවශය ඖෂධ රැසක හිගයට හේතුව ඒවා ආනයනය කිරිමේදි සිදුවු ප්‍රසම්පාදනයේ දුර්වලතා, ඇණවුම් කිරිමේ ප්‍රමාදයන්, සැපයුම්කරුවන්ගේ ගැටලු හා ණයවර ලිපි නිකුත් කිරිමේ ප්‍රමාදයන් මෙන්ම හදිසියේ ඇණවුම් අවලංගු කිරිම වැනි කාරණා බව විගණන වාර්තාවකින් අනාවරණය වේ.
මෙලෙස හිගවී තිබෙන්නේ ජලභීතිකා එන්නත, හෘද රෝග සඳහා භාවිතා කරන ස්ටේරප්ටොකයිනීස්, එම ඖෂධයේ අසාත්මිකතා ඇති බව පවසමින් ඒ වෙනුවට ආදේශ කළ ටෙනෙක්ප්ලේස් මිලිග්‍රෑම් 40 එන්නත, නිර්වින්දන කටයුතු සඳහා භාවිතා කරන සක්සමෙතෝනියම් ක්ලෝරයිඩ් එන්නත, අසාත්මිකතා නිසා භාවිතා කරන සෙට්‍රසීන් එච්සිඑල් සිරප් හා ජිවිතාරක්ෂක ඖෂධයක් වන මෙරෝපෙනෙම් මිලිග්‍රෑම් 1 එන්නතය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඖෂධ හිගයට හේතුව විගණන වාර්තාවෙන් එළියට