IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


’’කුකුල්ලු’’ මට්ටු කරන්න නීතියක්

(අංජුල මහික වීරරත්න)

ලිංගික හිරිහැර  සහ ලිංගික අඩන්තේට්ටම් තහනම් කිරීම සඳහා නෛතික විධිවිධාන ශක්තිමත් කිරීම පිණිස දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

පොදු ස්ථානවලදී සිදුවන ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම් ඇතුළු සියලු ආකාරයේ ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම්  අපරාධයක් බවට පත් කරමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට නීතිපති අවසරය ලැබී තිබේ.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරු ඇනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.



අදහස් (7)

’’කුකුල්ලු’’ මට්ටු කරන්න නීතියක්

Manoj Manjula Bibulawela Wednesday, 12 June 2024 12:18 PM

ලිංගික නිදහසක් ආරක්ෂා වෙන්නේ මෙවන් නීති රීති පැනවීමෙන් තමයි. තමන් කැමැති ඕනෑම කෙනෙක් සමග වැඩිහිටි පුද්ගලයෙකුට ලිංගික ඇසුරක් පවත්වන්න වගේම මන් අකමැති ඕනෑම කෙනෙක් ප්‍රතික්ෂේප කිරීම අයිතියත් තිබිය යුතුයි.. නීතිය ඒ සඳහාද ප්‍රතිපාදන ඇති කළ යුතුයි..

:       4       24

සිල්වා Wednesday, 12 June 2024 12:46 PM

ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම පොදු නීතියක් විය යුතුයි...!

:       0       17

කමනිWednesday, 12 June 2024 03:34 PM

ඔබට එහෙම අතවරයක් වුනාද?

:       5       6

Lalla Wednesday, 12 June 2024 04:25 PM

ඔව් කිකිළියන්ද මෙල්ල කල යුතුයි. මද කිපුණු කිකිළිය කුකුළන්ට වඩා භයානකයි...

:       0       8

අරවින්ද මොනරවිල Wednesday, 12 June 2024 01:00 PM

මේවා බොහෝම පරිස්සමෙන් කරන්න ඕනෑ දේවල්, විශේෂයෙන්ම ලංකාවේ පොදු ප්‍රවාහන පද්ධති තවමත් තිබෙන්නේ ඉතා පහළ මට්ටමක... ඒවායේදී සමහර කාන්තාවන් ඉතාමත් ආක්‍රමණශීලි ස්වභාවයෙන් හැසිරෙන හා ප්‍රශ්න ඇති කරන ආකාරයද අප දැක ගන්නට ලැබී තියෙනවා. ඒ නිසා ඉතාමත් සාධාරණව පුරුෂ පක්ෂයටද අසාධාරණයක් නොවන ආකාරයෙන් නීති සම්පාදනය කල යුතුයි.

:       0       30

Nihal Wednesday, 12 June 2024 02:56 PM

ඒක ඇත්ත, අඩනිරුවතින් සහ ලිංගික අවයව ප්‍රසාරණය වෙන්න ඇඳගෙන යන ගෑණුන් කඩවසම් තරුණයන්ට හේතුව දාගෙන යනවා. අප දිනපතාම දකින දෙයක් දුප්පත්කම පෙනෙන තරුණයෙක් ගෑවෙන කොට බලන්න ඕනෑ බැණවදින අන්දම, සමහරක් ගෑණු නිසාම අධ්‍යාපන කටයුතුවලට පෝන් එකක් අරන්දෙන්න බැරි තත්වයක් උදාවෙලා තියෙන්නේ, ඔය නීතිය කිකිළියන්ට අදාල වෙන විදියට හදන්න...

:       0       15

Lalla Wednesday, 12 June 2024 07:13 PM

යක්ෂණියක් වගේ කෑගහලා බොරුවට සීට් අල්ලගන්න ගෑණු කට්ටිය කෝච්චියේ ඉන්නවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 173 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 2055 3

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2300 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2990 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1307 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 281 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24965 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 755 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site