(ලක්මි කුඩලිගම)
බස්නාහිර පළාත කඑතර දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශ රැසකට ඊයේ (20) දින සිට නැවත වරක් සක්‍රීයව පවතින වර්ෂාපතනය සමග කුකුලේ ගඟ වාන් දොරටු විවර කර ඉන් තත්පරයට ඝන මීටර දෙසීයක පමණ ජල දාරිතාවක් කුඩා ගඟට මුදා හැරෙන බව බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් ප්‍රසාද් රංගන පෙරේරා මහතා පවසයි.
මේ තුළින් නැවත වරක් ගංවතුර තත්ත්වය වැඩිවීමේ අවදානමක් පවතින අතර බුලත් සිංහල අවට පහත් බිම් තීරුවල වෙසෙන ජනතාව සැලකිලිමත් වන ලෙසත් මාර්ග කීපයක් ජලයෙන් යටවී පවතින නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් ප්‍රාදේශීය ලේකම් ප්‍රසාද් පෙරේරා මහතා කීය.
කුඩා ගඟ පිටාර ගැලීමෙන් තවමත් බුලත් සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගයෙයේ දඹල නාලියද්ද ඇටඹස් හංදිය.
බුලත්සිංහල කළුතර ප්‍රධාන මාර්ගයේ සද්දන්ගොඩ, ගල්යක්කල, දියකඩුව යන ප්‍රදේශ අගලවත්ත කුඩලිගම මාර්ගය කුඩලිගම පී ඇස් හංදිය මාර්ගය ජලයෙන් යටවී සම්පූර්ණයෙන්ම ගමනාගමන කටයුතු ඇනහිට තිබේ.
සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා ගිය අනුරාධපුර පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට කැති, පොලු, උදලු, පිහි, මන්නා රැගෙන පහර දීමට තැත් කර, ජීප් රථය යන මාර්ගය කොට
ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා අතර ජනාධිපති කාර්යාල
දියවැඩියා රෝගීන්ට අත්‍යාවශ්‍ය වන ඉන්සියුලින් එන්නත දිවයින පුරා රෝහල් රැසක හිගවීම හේතුවෙන් එම රෝගීහු දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටිති.
පවතින අධික වර්ෂාවත් සමඟ මඩාටුගම ආඬියාගල ප්‍රධාන මාර්ගයේ කිරළව පාලම ගිලා බැසීමේ අවදානමක් ඇතැයි ද ඒ හේතුවෙන් ඊයේ (27) පස්වරුවේ සිට එම පාළම මතින් ගමන් කිරී
දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් ඇල්ල පස්සර මාර්ගයේ 17 වෙනි කිලෝමීටර් කණුව ආසන්න ප්‍රදේශයේදී මාර්ගයට තැනින් තැන විශාල ගස් රැසක් කඩා වැටීම හේතුවෙන් අද (28) දහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කුකුලේ ගඟ වාන් දොරටු විවර කරයි