(ඩී.ජී.සුගතපාල, ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා,රම්‍යා බිංදුහේවා සහ සුමතිපාල දීයගහගේ)
කොග්ගල පාලම අසල මුහුදේ නාමින් සිටියදි අද සවස රල පහරට හසුව ගසාගෙන ගිය පුද්ගලයන් තිදෙනකුගෙන් දෙදෙනකු බේරාගෙන රෝහල් ගත කළ බවත් එක් අයකු අතරුදහන්ව ඇති බවත් හබරාදුව පොලිසිය පවසයි.
අතුරුදහන්ව ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි කහවල හර්ෂ හේමාල් නමැති 35 හැවිරිදි පුද්ගලයකු බවද පොලිසිය පවසයි.
ඇඹිලිපිටියේ සිට 35දෙනකුගෙන් යුත් කණ්ඩායමක් බස් රථයකින් සංචාරයක් සඳහා පැමිණ සවස හයට පමණ කොග්ගල පාලම අසල මුහුදේ නාමින් සිටියදි මෙසේ රල පහරට ගසාගෙන ගොස් ඇත. පසුව පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා බොහෝ වේලාවකට පසු දෙදෙනකු බේරාගෙන ගොඩට ගෙනැවිත් 1990 ගිලන් රථයකින් කරාපිටිය රෝහලට ගෙන ගොස් ඇත.
අතුරුදහන්වු පුද්ගලයා සොයා මේ වනවිට කිමිදුම් කණ්ඩායම් සහ ප්‍රදේශවාසින් එක්ව සෝදිසි මෙහෙයුමක් ක්‍රියාතත්මකකර ඇත.
(ඡායාරූප රම්‍යා බින්දුහේවා)
දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ
කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්
සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.
මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාද මැතිවරණ සටන
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) සහ අනිද්දා (15) වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන බලධාරීහු පවසති.
සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
කොග්ගල මුහුද ජීවිත තුනක් බිලි ගන්න හදලා:දෙකක් බේරෙති