(සුමතිපාල දීයගහගේ )
කොග්ගල මුහුදු තීරය මේදිනවල ඉතා දරුණු ලෙස මුහුදු කෑමට ගොදුරු වෙමින් පවති.
කොග්ගල ප්‍රදේශයේදී කිලෝ මීටර් දෙකක් පමණ දුරට ගොඩබිම මේ වන විට මුහුදු කෑමට ලක්ව ඇත.
සංචාරක හෝටල් කීපයක්ම ඉදිරිපිටදි ගොඩබිම මෙසේ මුහුදට සේදී යෑම නිසා ඉදිරියේදී එය සංචාරක කර්මාන්තයටද දැඩි ලෙස බලපාන බව සංචාරක හෝටල් හිමියෝ කීප දෙනෙක්ම
පැවසුහ.
මේවන විට එම ප්‍රදේශයේ පොල් ගස් විශාල ප්‍රමාණයක්ද මුහුදු කෑමට ලක්ව ඇති අතර ඇතැම් ස්ථානවලදී ගොඩබිම් ප්‍රදේශයෙන් අඩි විස්ස තිහ ආදි වශයෙන් මුහුදු ඛාදනයට ගොදුරුවී ඇත.
පොළොන්නරුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු ඊයේ (25) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය පවසයි.
මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක්වත් වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අතර කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත නිවසක දි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දි16 හැවිරිදි තර
පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද (26) අලුයම ඇල්ල ආරුක්කු නවයේ පාලම අසලදී පස් කදු කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙ
පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල මාර්ගයට තැනින් තැන පස් කඳු කඩාවැටීම නිසා අද( 26 ) අලුයම බෙරගල හපුතලේ අතර සහ උඩුවර කිරි මණ්ඩලය අසලින් මර්ගය අව
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොග්ගල මුහුදු තීරය ඛාදනයවෙලා
rana Tuesday, 05 May 2020 11:13 AM
වැහි ජලය සඳහා පිටාර ගැලීමේ ඉඩ වල ගෙවල් සැදීමෙන් පිටාර ගැලීම් , මුහුද ගොඩකර නගර සෑදීමෙන් මුහුද ඛාදනය ඉතා සරල ප්‍රතික්‍රියාවන් නේද?