IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


කංචන අනුරට විවාදයකට ආරාධනා කරයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ගල් අඟුරුවලින් ඉන්ධනවලින් කොමිස් ගත්තා යැයි  කියනවා නම් එය ඔප්පු කිරීම සඳහා  රූපවාහිනී නාලිකාවක ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට ආරාධනා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය  කංචන  විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (12) පැවසීය.

ගල් අඟුරු මිලදී ගැනීමේදී හෝ ඉන්ධන මිලදී ගැනීමේදී තමාට කිසිවෙකුත් බලපෑම් කර නැතැයි ද ඔහු සඳහන් කළේය.

විජේසේකර මහතා මෙසේ පැවසුවේ බලශක්ති සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදීය.

කංචන විජේසේකර මහතා මෙසේද සඳහන් කළේය.

ගල් අඟුරු වලින් ඉන්ධන වලින් කොමිස් ලබාගන්නවා කියලා අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා චෝදනා කරනවා. එතුමාට අපේ අමාත්‍යාංශයේ වාර්තා හැම එකක්ම පරික්ෂා කරන්න පුළුවන්. ඉන්ධන  ආනයනය කරපු හැම  වාර්තාවක්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. පාර්ලිමේන්තුව ඇතුළේ  ඕන දෙයක් කියන්න පුළුවන්. මම එතුමාට කියනවා ගල් අඟුරු සම්බන්ධයෙන් හෝ ඉන්ධන  ආනයනය සම්බන්ධයෙන් හෝ පහුගිය මාස දහඅටක කාලය තුළ දූෂණයක් කර ඇත්නම් එළියේ එතුමාට නඩු කට වලට යන්න පුළුවන්.  වංචා දූෂණ ගැන තොරතුරු අරගෙන විවාදයකට එනවා නම් මමත්  එනවා. එතකොට එතුමාගේ දැනුම බලාගන්න පුළුවන්. එතුමා හැමදාම ෆයිල් තියෙනවා කියනවා. නමුත් නඩු දාපු එකම ෆයිල් එකක්වත් නැහැ. ඉන්ධන ආනයනයට  අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නේ මම. මට ඒ ගැන කවුරුවත් බලපෑම් කරන්නේ නැහැ. වංචාවක් වෙලා තියෙනවා නම් ඕනම අධිකරණයකට යන්න පුළුවන්.



අදහස් (19)

කංචන අනුරට විවාදයකට ආරාධනා කරයි

thushaa Tuesday, 12 December 2023 02:11 PM

කට කළු අනුර .වලංගු කරුණකට තර්ක කළ නොහැක. ඔහු සැගවී සිටින්නේ පාර්ලිමේන්තුව පිටුපස පමණි. ඔහු කතා කරන්නේ ඔහුගේ ලස්සන කතා කිරීමේ හැකියාවෙන් තොරතුරු කිහිපයක් මත පදනම්ව පමණි. ඒ නිසා තමයි මේ අවුරුදුවලට ජවිපෙට නියම බලයක් හෝ පාලනයක් ලැබුණේ නැත්තේ.

:       573       93

සමන් Tuesday, 12 December 2023 02:26 PM

අයියෝ කාංචන ඇමැති තුමා ඇයි අපේ අන්රයියව අමාරවෙ දාන්නෙ. එයා ලග පයිල් තියෙකව නේද. ඔයාලට සපෝට් එකට නේද ඒවා එලියට ගන්නෙ නැත්තෙ. ඔහොම කොරොත් අන්රයියගෙ තියෙන තුනනෙ ගැලවිල යන්නෙ. කෙතයි.

:       271       52

Amal Tuesday, 12 December 2023 02:35 PM

ටිකක් ඉන්න ඡන්දයක් එනකන්...!!!...හැතිකරේම තොලොන්චි වෙනවා......

:       11       246

Sameera Tuesday, 12 December 2023 02:59 PM

AKD යනු MY3 part 2! කිසිම දැනුමක් නොමැති මුකරි වේසාවෙක්! හරිනි තමයි මිලග ජනපති හෝ අපේක්ෂක

:       0       1

අරවින්ද මොනරවිල Tuesday, 12 December 2023 03:00 PM

ආණ්ඩුවේ මැති ඇමතියන් හා නිළධාරින් සිදුකරන වැරදි වලට අපරාධවලට එරෙහිව පෞද්ගලික නඩු දාන්න බැහැ. ඒකට තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේතුව තියෙන්නේ, එගොල්ලෝ පරික්ෂණ පවත්වලා නීතිපති දෙපාතුමේතුවට වාර්ථාව දුන්විට නීතිපතිවරයායි නඩුව දානේනේ. මේ හොර ඇමතියා ඒක හොදටම දැනගෙන තමයි මේ බොරු බයිලා ගහන්නේ. ඒ වගේම කවදාවත් එයා අනුර එක්ක විවාදයකට එන්නේ නැහැ. තමන් එක්ක ඉන්න කබ්බන්ව ෆෝම් කරන්න තමයි මේ ගොන් ආතල් දෙන්නේ. පවු අසරණ ජීවිත දැන් මයිනා නැති නිසා දැන් කපුටන්ට සැට්වෙලා.

:       7       401

සෙනෙවිරත්න Tuesday, 12 December 2023 03:16 PM

කමක් නැහැ මිනිස්සු සූදානම් ඕන බිලක් ගෙවන්න. තව වැඩි කරන්න. කමන්ට් බැලුවම ඒකනේ පේන්නෙ.ෆයිල් තියෙනව නඩු දාන්නෛ නීතිපති, අහක දාන්නෙ තාක්ෂණ දෝෂ නිසා, අනුරට බලයක් ආපු දවසට පෙන්වන්නම්.

:       12       427

manoj Tuesday, 12 December 2023 04:44 PM

අනුරගේ සමිතිවල හොරු තමයි හැමතැනම ඉන්නේ...!

:       1       1

Bamunuarachchi Tuesday, 12 December 2023 06:48 PM

සෙනවිරත්න උන්නැහේ අනුර ගේ නඩු දැමිල්ල බලන්න තවත් අවුරුදු 58 ඉන්න වෙනවානෙ. ඒකට කමක් නැහැ මේ චැලෙන්ජ් එක බාර අරගෙන විවාදයට යන්න කියන්නකෝ. යනකොට ඔය කියන අනුර ගාව තිබෙන පයිල් මිටියෙන් කොයි පයිල් එක උනත් කමක් නැහැ උස්සන් යන්න. ඔබත් ගිහිල්ලා ටිකක් උදව් වෙන්න. ඔහෙලට අනුර අක්බ්ර් එයා කිව්වොත් ඔක්කොම ඇත්ත.

:       1       1

සෙනෙවිරත්න Tuesday, 12 December 2023 03:41 PM

අනුර අයියා නම් අමාරුවේ දාන්න බැහැ සමන් දරවෝ, හැබැයි තමුන්ලාගේ ගෙවල්වල එක පහනක් දල්වන කාලය අත ලඟයි. මේ සියල්ල නොරටුන් සතු කරන ඇමැතිට ආවඩන මිනිස්සු මොළයක් සහිත සත්වයන් විය නොහැකියි. අනුරට කෝචොක් දාමු. හැබැයි තමන්ගේ ඇඳිවතත් උදුරාගෙන බව දැන ගත්තොත් හොඳයි.

:       1       0

Kazi Shajahan Tuesday, 12 December 2023 04:30 PM

කාංචන කවුද? හෙට අනිද්දා ජනාධිපති වෙන අනුරත් එක්ක කතා කරන්න...!

:       1       2

SAMAN-Dubai Tuesday, 12 December 2023 04:58 PM

කොමිස් ගන්නවා කියලා කිව්වේ ... ඔයාගේම ජනාධිපති අද උදේ... අනුර කුමාරම කතාකරන වෙලාවේම... කවුද ගන්නේ කියලා අහගන්නේ ඔයාගේම ජනාධිපතිගෙන්...

:       1       1

fairoos Tuesday, 12 December 2023 05:13 PM

මෝඩයින් එක්ක මොන විවාදද? ඊළඟ ආණ්ඩුවෙන් මේවාට උත්තර ලැබේවි...

:       1       2

Lal Tuesday, 12 December 2023 05:38 PM

අනුර නාගන්න යන්නේ...!

:       1       1

චන්දන Tuesday, 12 December 2023 06:00 PM

කාංචන මහත්තයා... පේනවා නේද කොමෙන්ට්වලට තියන ප්‍රතිචාර... තමුන් සමග වාද කරන් එන්න තරම් අමනෝඥයින් නැහැ. බූරුවන් සමග වාද නැහැ. නැවතත් කියන්නේ.. පුළුවන් නම් ඡන්දෙ ඉල්ලලා ඊළඟ සැරේ පාර්ලිමේන්තු එන්න. ඒ අභියෝගය බාර ගන්නවාද?

:       1       1

Bamunuarachchi Tuesday, 12 December 2023 06:36 PM

ඔන්න අනුරයා කෙහෙල් ගහට කොටලා. අන්න සහෝදර මචන් ඔබේ බැටෑලියන් එකයි, අප්පුඩි ගහන්න ජෙප්පෝ සෙට් එකයි ජයවේවා කියන සෙට් එකයි අරගෙන යන්න විවාදේට...

:       1       1

Rata Perata Tuesday, 12 December 2023 07:51 PM

විවාද මොකටද? ගිහිල්ලා උසාවියේ නඩුවක් දාන්නකෝ. ඔයාගේ තාත්තගේ කෙරුවාවල් ගෙනත් අපි අහලා තියෙනවා.

:       1       2

ධනුෂ්ක Tuesday, 12 December 2023 09:25 PM

අද ලයික් ඩිස්ලයික් පාලනය කරන්න බැරිවෙලා වගේ. නැත්නම් වෙනදා ඔහොම නෙමේනේ...!

:       1       1

wije Wednesday, 13 December 2023 07:48 AM

කාලකන්ණි ආණ්ඩුවේ බදු වැඩි කිරිමට අත ඔසවපු නරුම පොහොට්ටු හැතිකරේ ආයේ චන්දේ ඉල්ලගෙන අපේ ගම වලට නම් එනවා බොරු. ඉලපතෙන් තඩි බාන්නේ

:       1       2

Amila Tharanga Wednesday, 13 December 2023 08:28 AM

හොරා කවදාවත් හොරකන් කරා කියල කියන්නේ නෑනෙ.තර්ක වැඩක් නෑ .ආන්ඩුවෙන් අයින් වෙන්න.මහ එකා හොරා නම් පොඩි එකා නිකන් ඉදිද?

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 276 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 92 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 483 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 568 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 1007 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 5551 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39341 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25646 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1129 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site