IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


කංජිපානි - ලොකු පැටී අත්අඩංගුවට?

(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කෝටිපති ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයේ මහමොළකරුවන් ලෙස සැලකෙන පාතාල නායක කංජිපානි ඉම්රාන් සහ පාතාල සාමාජික ලොකු පැටී නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

කංජිපානි ඉම්රාන් නැමැත්තා බෙලරූස් හිදී සහ ලොකු පැටී නැමැත්තා ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇති බව ද එම ආරංචි මාර්ග පවසයි.

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය පාතාල නායක කංජිපානි ඉම්රාන් විසින් සැලසුම් කර තිබූ අතර එය පාතාල සාමාජික ලොකු පැටී විසින් ඩුබායි හි සිට මෙහෙයවා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

ප්‍රංශයේ සැගව සිටි කංජිපානි ඉම්රාන් බෙලරූස් රාජ්‍යයට පලායාමට උත්සාහ කර ඇති අතර ප්‍රංශ දේශසීමාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.

පාතාල නායක කංජිපානි ඉම්රාන් විසින් ක්ලබ් වසන්ත නැමැත්තා ඝාතනය කිරීම සදහා රුපියල් කෝටියකට වැඩිය මුදල් වියදම් කර ඇති බව ද බුද්ධි අංශ තොරතුරු පවසයි.

 



අදහස් (23)

කංජිපානි - ලොකු පැටී අත්අඩංගුවට?

lankaputha Thursday, 01 August 2024 05:57 AM

ඔහුව ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා ශ්‍රී ලංකා බදු ගෙවන්නන්ට වැඩිපුර ගෙවන්න (ඔහුට නොමිලේ සංචාරයක්), ඔහුට කන්න දී උසාවියට ​​ගෙනැවිත් අනුකම්පා ඇප මත මුදා හැරීමට ඔහුට වෙනත් ලාභ ප්‍රවාහන විකල්පයක් භාවිතා කර ආපසු යා හැකිය.

:       2       76

Shashika519 Thursday, 01 August 2024 06:38 AM

තව කෝටි 5ක් වියදම් කරලා, ගෝලයෝ ටික දාලා චන්දෙට ආණ්ඩුවේ කෙනාට උදව් කරමු..

:       8       46

රංබොඩ Thursday, 01 August 2024 09:28 AM

ලංකාවට ගෙනල්ලා උසාවි දාමු. ඊට පස්සෙ එළියේ. ආයේ පැනලා යන්න පුලුවන් .

:       4       121

rangana Thursday, 01 August 2024 09:44 AM

ඉතා හොඳයි

:       1       32

Karu Thursday, 01 August 2024 10:44 AM

නාටක පටන් ගන්නා කාලයයි.. මේ.....ඊයේ රාත්‍රී තුවක්කුවක් සමග මුස්ලිම් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව ආරංචියි.. එය සැලසුම් සහගතයි කියා ත් කියනවා.. නාටක නරි නාටක වෙන්න තව මාස එකහමාරයි.

:       13       45

මහසෙන් Thursday, 01 August 2024 10:52 AM

මීට පෙරත් අල්ලගෙන ඇප දීලා වෙච්ච වැඩේ දැක්කා.ආයෙත් ඒ නාට්‍ය ම බලාගන්න පුලුවන්.

:       5       57

Prabath Thursday, 01 August 2024 10:55 AM

ගෙනත් උසාවි දාල ඇප දෙමු නේද? එහෙම නැති උනිත් රිමාන්ඩ් කරල එකපාරටම ලෙඩක් හදවල රෝහල්ගත කරමුකෝ .මොනව උනත් රටේ නම ජාත්‍යන්තරයට ගෙනිච්ච කෙනෙක්

:       1       46

Rata Perata Thursday, 01 August 2024 10:59 AM

පේනවානේ.. ලංකාවේ පොලිසියට ඕන නම් කරන්න බැරි වැඩක් නෑ ....

:       1       24

Shashika519 Thursday, 01 August 2024 11:40 AM

චන්දෙට ඕනිවෙයි

:       8       30

සෙනෙවිරත්න Thursday, 01 August 2024 11:51 AM

දැන් ඕකෙ ගෞරවය ගෙදර යවපු දේශබන්දුට දෙන්න හදාවි. එයා නැත්නම් පොලිස් දෙපාර්තමේන්තුව වහන්න වෙන තාලෙට සමහරුන්ගෙත් චීවර දාපු සමහර අයත් හිතන්නෙ.

:       12       28

saman Thursday, 01 August 2024 11:59 AM

සාලිය පීරිස් කවද්ද අත් අඩංගුවට ගන්නේ ?

:       14       38

පාලිත අයියා Thursday, 01 August 2024 12:14 PM

ලංකාවට ගෙනැවිත් ආයෙත් ඇප දෙමු.

:       1       27

ප්‍රියා Thursday, 01 August 2024 12:15 PM

මාර වැඩේ පොලිස්පති නැති උනා විතරයි පාතාල කුඩු නායකයෝ අල්ලනවා... අල්ලනවා..(පො. පති ඉන්න කොට කුඩු ගහපු එවුන් ලොක්කො පැන්නා).. හැබැයි ප්‍රංශ දේශ සීමාව බෙලෝ රුසියාව අතර කථා නම් වෙන්න නෑ, එක ලංකාව හා ඇෆ්ගනි්ථානයේ වගේ දුර රටවල් දෙකක්

:       8       25

Janaka Thursday, 01 August 2024 12:34 PM

ෂා මරේ මරු. රනිල් ජනාධිපති තුමාගේ වැඩක් මේක. එතුමාගේ නියෝගය නිසා තමයි පොලීසිය මෙහෙම තරාතිරම නොබලා හොරුන්ව අත්අඩංගුවට ගන්න වැඩ කරන්නේ. විශේෂයෙන්ම ප්‍රංශයේ අන්ත කොනේ පිහිටි දේශ සීමාවකදී." මේ වෙලාවේ රනිල් තමයි" කියලා මිනිස්සු කියන්නේ කට කහනවට නෙමෙයි කියලා තේරෙන්නේ දැන් තමයි.

:       18       15

Marikkar Thursday, 01 August 2024 01:17 PM

මේක ඡන්ද කාලෙට කරන නාඩගමක් මිසක් වෙන දෙයක් නෙවෙයි.

:       6       21

Saman Thursday, 01 August 2024 02:21 PM

මෙය ඔබගේ සේවය අවශ්‍යයම කාලයයි.

:       1       8

tissa Thursday, 01 August 2024 02:52 PM

කළු කෝට් කාරයින්ට හොඳ කාලයක් උදා වෙනු ඇත.

:       3       29

අපේ සටන අපි සමගයි Thursday, 01 August 2024 04:44 PM

බොරු කියල බත් කනවට වැඩිය?

:       0       1

Nandana Thursday, 01 August 2024 06:37 PM

ලංකාවෙන් මෙවුන්ට ඇප දෙනවා ?

:       0       1

Indika Thursday, 01 August 2024 08:01 PM

එක උණ්ඩයක් අවශ්‍යයි..!

:       0       1

Ruwan R Thursday, 01 August 2024 08:57 PM

තාජුඩීන් ගොඩ ගන්නේ කවද්ද?

:       0       1

chandima Thursday, 01 August 2024 10:56 PM

ලොකු පැටී ඇල්ලුවට ලොකුම ලොකු පැටී ඇල්ලුවේ නැහැනේ ?චන්දෙන් පස්සේ ලොකු පැටී ගේ ලොක්කෝ සේරම අල්ලයි

:       0       1

lankawe kada haliyoth patta waddo ne Friday, 02 August 2024 06:25 PM

හොඳ වැඩ්ඩොනේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 177 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 77 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 221 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 433 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 215 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 634 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 498 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site