(සුමිත් පොතුපිටිය)
පරව් කිලෝ 15,000 කට ආසන්න ප්‍රමාණයක් වාද්දුව කල්පිටිය ප්‍රදේශයේ මා දැලකට පැටලී ඇතැයි එම දැලේ හිමිකරු සුනිල් පෙරේරා මහතා පැවසීය.
වාද්දුව තල්පිටිය ලායා බීච් යුධ හමුදා සංචාරක හෝටලය පිටුපස දැලකට මෙම මසුන් පැටලී තිබේ. මසුන් මිලදී ගැනීම සඳහා විශාල පිරිසක් මේ වන විට වාද්දුව තල්පිටිය වෙරළට ඇදී එමින් සිටිති.
මසුන්ගේ සිල්ලර වෙළද වටිනාකමක රුපියල් කෝටියකට අධික බව සදහන් වේ
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කෝටියක පරව් දැලක පැටලෙයි
Surathala Monday, 14 November 2022 11:26 AM
මුහුදේ මාලු සියල්ලම ගොඩට ගෙනාවත් මාලුමිල අඩුවෙන්නේ නැති රටක් ලංකාව...
ලෙස්ලි Monday, 14 November 2022 01:15 PM
අනුන්ගේ මාලු, මස් කා ජීවත්වීමෙන් ඇති සතුට කිම...?
arschfikaaTuesday, 15 November 2022 10:34 PM
ඒක නේන්නම් ලෙස්ලි
පිටිගල මිලානෝ Monday, 14 November 2022 05:24 PM
ප්‍රාණඝාතය හොඳ නැතිලු… ඒත් දානෙට නම් අකැප නැහැලූ… ටිකක් අමුතුයි වගේ නේද…?
Dasa P Wednesday, 16 November 2022 06:34 PM
දැන් මාලු අල්ලලා වැඩක් නැහැ... හැමෝම බලන්නේ ගංජා හිටවන්න.