IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


කටාර් සිට ආ කුරුල්ලන් 20 නිරෝධායනය නොකර ගෙන ගිය අයකු අල්ලයි



 
(ඉන්දිකා රාමනායක)
 
කටාර්  සිට රැගෙන ආ  කුරුල්ලන් 20  දෙදෙනෙකු නිරෝධායනය සදහා යොමු නොකර   රැගෙන ගිය බොරැලස්ගමුවේ සමාගමක හිමිකරුවෙක් අද (29)   අත්අඩංගුවට ගත් බව     පොලිස් මාධ්‍ය ප්‍රකාශක   නියෝජ්‍ය පොලිස්පති  අජිත් රෝහණ මහතා පැවසීය.
 
සුරතලයට ඇති කරන කුරුල්ලන් 62 දෙදෙනෙකු  බොරැලැස්ගමුව ප්‍රදේශයේ සමාගමක නමින්  කටාර් රාජ්‍යයේ සිට  ඉකුත්  ජනවාරි 7 වැනි දින   කුරුල්ලන් 62 දෙනෙකු මෙරටට ආනයනය කර ඇති බවත්, එම කුරුල්ලන් අතරින් 40 දෙනෙක් නිරෝධායනයට යොමුකර තවත් 20 දෙනෙක් හොර රහසේ රැගෙන ගොස් ඇති බවට තොරතුරු හෙළි වු බවද  හෙතෙම කියා සිටියේය.
 
රටකින් සත්වයන් ආනයනය කිරීමේ දී එම සතුන් පශූ වෛද්‍ය නිලධාරීන්ගේ නිර්නායකයන් අනුව  නිරෝධායන කළ යුතු බවත්   එම කාලය සම්පුර්ණ කිරීමෙන් පසුව   ඔවුන් රැගෙන යාමට හැකියාව ලැබෙන බවද හෙතෙම  කීය.
 
එම නීතියට පටහැනිව මෙම  සැකකරු කටයුතු කිරීම සම්බ්නධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
 
රටේ  වසංගත රෝගයක්  පවතින අවස්ථාවක   මෙවැනි නොසැළකිමත් ලෙස ක්‍රියා කිරීම සම්බන්ධයෙන් 1992 අංක 59  දරණ සත්ව රෝග පනත යටතේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද  හෙතෙම කීය.



අදහස් (3)

කටාර් සිට ආ කුරුල්ලන් 20 නිරෝධායනය නොකර ගෙන ගිය අයකු අල්ලයි

Raveedra Friday, 29 January 2021 01:24 PM

කුරුල්ලන් 20ම සාක්කුවේ දාගෙන ගියාවත්ද?

:       0       0

සමන්ත Saturday, 30 January 2021 01:58 AM

එතකොට නොහොමද නිරෝධායන නොවී යුක්රේන සංචාරකයින් ලංකාවට ආවේ. ලංකාවේ නීතිය මාරයි. සතුන් නිරෝධායනය කරන එක හරි... ඒ එම සතුන්ට තියෙන ලෙඩ රෝග විනිශ්චය කීරීමට සහ අපේ රටේ පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට. නමුත් මෙහි සඳහන් වන්නේ වසංගත කාලයකදී කියලා. ඒකයි ප්‍රශ්නය...

:       0       0

Chamara Saturday, 30 January 2021 10:23 PM

කටාර් වලත් කුරුල්ලන් ඉන්නවද..?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 1566 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


එදා අමාත්‍යාංශ දුන්න‍ෙ පනින අයට අල්ලසක් විදියට
2024 නොවැම්බර් මස 07 406 0

ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං


වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙකක් රෝහලට
2024 නොවැම්බර් මස 07 551 0

වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.


හිටපු ජනපති මෛත්‍රීගේ පෙත්සමක් විභාගයට
2024 නොවැම්බර් මස 07 763 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ


සිසුවියෝ සිවු දෙනෙක් වීදුරුවක් මත වැටිලා
2024 නොවැම්බර් මස 07 17 0

පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත


මදුෂ්ගේ බිරිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
2024 නොවැම්බර් මස 07 1592 0

හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 68 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 445 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1396 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site