IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කොටවිල් දරුවා වික්කාද? මරුණාද?

(තරංග ගුණරත්න)

තම කුළුඳුල් දරුවා ඉපදුණ පසු තමන්ට නොපෙන්වා පැය කීපයකට පසු දරුවා මියගිය බව රෝහල් බලධාරීන් පැවැසූ බවත් එය කිසිසේත් පිළිගත නොහැකි දෙයක්  බවත් වැලිගම යද්දෙහිවත්ත කොහුණුගමුවේ 23 හැවිරිදි මවක් හඬා වැලපෙමින් පැවසුවාය

තමා ඉකුත් 24 වැනිදා අලුයම 2.40 ට පමණ දරුවා බිහි කළ බවත් පසුවදා අලුයම දරුවා මියගිය බව පැවැසූ බවත් ඇය කීවාය

 තම දරුවා තමාට නොපෙන්වාම රෝහල් බලධාරීන් වළ දමූ බවට ඇය චෝදනා කළාය

තමාගේ කුළුඳුල් දරුවා වෙනුවෙන් සාධාරණයක් ඉටුකර දෙන්නැයි වැලිගම පදිංචි  එම තරුණ යුවළ  බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

ඩබ්ලිව්. ඒ. කාවින්ද්‍යා මදුශානි (23 ) තරුණිය සිය කුළුඳුල් දරුවා බිහිකිරීම සඳහා  පෞද්ගලික වෛද්‍යවරයකුගේ උපදෙස් මත ඉකුත් 22 වැනිදා රාත්‍රි 11:30 ට පමණ මාතර කොටවිල නව දිස්ත්‍රික් රෝහලට යොමුකර ඇත.

පසුව ප්‍රතිකාර වශයෙන් ඖෂධ ලබා දුන් බවත් ඉකුත් 24 වැනිදා  අලුයම එකයි තිස්පහට පමණ  ඇයට අමාරු බවට නිවෙසට පණිවිඩයක් ලබා දුන් බවත් 2.41 ට පමණ දරුවා ලැබී තිබුණ බවත් කියති.

එහෙත්  එම දරුවා  නැතිවී ඇති බවත් දරුවාගේ අවසන් කටයුතු කිරීමට මාතර පොදු සුසන භූමියේ තැන්පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමට නගර සභාවට මුදල්  ගෙවා රිසිට්පත රැගෙන එන ලෙස දන්වා තිබෙන බවත් පවසා ඇත.

ඒ අනුව අවසන් කටයුතු සිදු කිරීම සඳහා 24 වැනිදා යොදා ගෙන තිබූ අතර  මතක වස්ත්‍ර පූජාව සඳහා ස්වාමීන් වහන්සේලාටත් ආරාධනා කර තිබිණි.



අදහස් (8)

කොටවිල් දරුවා වික්කාද? මරුණාද?

Indhika Monday, 27 May 2024 07:36 AM

දොස්තරලගේ වරදින් ළමයා නැති වෙලා. ඒක හංගන්න ඉක්මනට වළලලා. කාලකන්ණි.

:       3       40

Ugitha Monday, 27 May 2024 08:21 AM

මොනතරම් ඛේදවාචකයක්ද? මේ ගැන සොයා බැලිය යුතුයි.

:       0       38

Nilmini Monday, 27 May 2024 11:50 AM

දරුවා වික්කා නම් ගත්තේ දරුවෝ නැති යුවලක් වෙන්න ඕනෑ. ඉතින් ඔවුන්ට දරුවෝ නැත්තේ පූර්ව ආත්මවල කරපු අකුසල් නිසා කරන්න පුළුවන් එහෙම දෙදෙනෙක් නැවතත් මෙහෙම දේවල් කලොත් අකුසලය වැඩිවෙමින් තව තවත් ඉදිරියට යාවි. ඒවාට උදව්වක් කරන අයටත් එම ආනිසංස ලැබේවි... මරණයට පත්වුණා නම් දෙමාපියන්ට පෙන්නන්න ඕනෑ. එහෙම නොකර මාස ගණනක් දරුවෙකු කුස දරා සිටි මවකට දරුවා අහිමිවීම වේදනාවක් වගේම දැඩිසේ මානසික පීඩාවක් වෙනවා කරන කලට පව් මිහිරිය මීසේ කියලා මතක් කරන්න ඕනෑ..

:       6       13

sathyapalaTuesday, 28 May 2024 09:07 AM

නිල්මිනිලා වගේ හැම මගුලටම ආගම සම්බන්ධ කරගන්න ගොං හැමතැනම. ඇමරිකාවේ ටයිටනික් කියන කුඩා සබ්මැරින් එක මුහුදු පතුලේ අධික පීඩනය නිසා තෙරපිලා මිනිසුන් මිය ගය එක ගැන එය සිදු වුනේ කොහොමද කියලා විද්‍යාත්මකව පහදලා දෙන කෙනෙකුගෙන් සමහරු ඉල්ලලා තිබුනා එය ආගමානුකුලව පැහැදිලි කරන්න කියලා. ලංකාවේ ආගමික උන්මත්තකයෝ පිරිලා. පට්ට මෝඩ ජාතියක් බිහිවෙමින් පවතිනවා.

:       0       1

saman Monday, 27 May 2024 11:56 AM

ඔතන ඉන්නවා මෛත්‍රී කියලා කෙනෙක්... GMOA එකේ බලය පාවිච්චි කරලා ඕන අසාධාරණ වැඩක් වහනවා.

:       2       18

pakeer Monday, 27 May 2024 04:01 PM

ඇයි තාම දොස්තරලා සහ මරණය සහතික කළ කෙනා...වගේ වග කිවයුතු අය මුකුත් කියලා නැත්තේ? එහෙමත් නැතිනම් ඒ ගැන මාධ්‍ය සොයා බලලා නැද්ද තාම?

:       0       7

නිහාල් Monday, 27 May 2024 06:16 PM

මේවට කවදාවත් සාධාරණයක් වෙන්නේ නෑ.

:       0       1

Sarasi Monday, 27 May 2024 08:18 PM

ඉස්සෙල්ලම පොලිසියේ පැමිණිල්ල ක් දාන්න. කාගෙ අතින් හෝ අනතුරක් වුනාද දන්නෙත් නැ නේ. ඒකනේ මරණය පෙන්නන්න බැරි. දරැවා නොදැක මොකටද මරණයේ කටයුතු කරන්න ගියේ. සිරැර හමුවුනත් ජාන පරික්ෂා කරන්න. කොහේ හෝ සිට දරැවා නිරුපද්‍රිත ව ලැබේවා මේ අම්මාට .

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 97 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 295 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 149 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 4027 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 535 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 2121 8

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37922 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24999 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site