IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


කොටුව-බදුල්ල දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කරයි

(නිමල කොඩිතුවක්කු)

උඩරට දුම්රිය මාර්ගයේ නාය යාම හේතුවෙන් කොළඹ කොටුව සහ බදුල්ල අතර සීග්‍රගාමී දුම්රිය ගමන් මාර්ගයේ ගමන් වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුවන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යධිකාරි(ගමනාගමන) ඒ. ඩී. ජී සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේය.

අධික වර්ෂාපතනය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සහ හැටන් අතර දුම්රිය මාර්ගයට පස්කඳු පස් කඳු කඩාවැටීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුව ඇති බවත් ඔහු සඳහන් කළේය.

ඒ අනුව අද  රාත්‍රී 8.30ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා සහ පස්වරු 6.00ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත රාත්‍රී සීඝ්‍රගාමී දුම්රියන් සහ හෙට දින කොළඹ කොටුව සිට බදුල්ල දක්වා පෙරවරු 5. 55, 8.30, 9.45 ට ධාවනය වීමට නියමිත දුම්රිය යන සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත පෙරවරු 5.45, 8.30, 10. 15 ට ධාවනය වීමට නියමිත දුම්රිය අවලංගු කරන බවත් ඔහු සඳහන් කළේය.



අදහස් (0)

කොටුව-බදුල්ල දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කරයි

ඔබේ අදහස් එවන්න

දියත

ගම්පහම ජාජබට
2024 නොවැම්බර් මස 15 1907 0

2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම


මඩකලපුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට
2024 නොවැම්බර් මස 15 789 0

මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.


අදත් දුම්රිය ගමන් වාර 15 ක් අවලංගුයි
2024 නොවැම්බර් මස 15 130 0

දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


අත්තනගල්ල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 655 0


මහනුවරත් ජාජබට
2024 නොවැම්බර් මස 15 1174 0

2024 ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 394534, සජිත් ප්‍රේමදාස 323998, රනිල් වි


පොතුවිල් ආසනය මුස්ලිම් කොංග්‍රසයට
2024 නොවැම්බර් මස 15 614 0

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 18053, සජිත් ප්‍රේමදාස 70942, රනි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 255 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 576 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1692 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site