(විමුක්ති එස් රුද්‍රිගු)
භාණ්ඩ ඉහළ යාම සහ විදේශ ගිවිසුම්වලට එරෙහිව කොළඹදී ඊයේ පැවැති විරෝධය අතර තුර අත්අඩංගුවට ගත් සැකකරුවන් 33 දෙනාගෙන් නව දෙනකු හැර සෙසු සැකකරුවන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින්නැයි නියෝග කළේය.
සෙසු සැකකරුවන් නව දෙනාගෙන් පස් දෙනකු හෙට දින හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසත් ඔවුන් ලබන 22 දක්වා රිම්නඩ් ගත කරන ලෙසත් නියෝග කෙරිණි. අනෙක් සැකකරුවන් හතර දෙනා ලබන 27 තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොටුවේ විරෝධතා කළ 33 දෙනාගෙන් නවයකට ඇප නෑ
රංජිත් Thursday, 21 March 2024 05:29 PM
අන්න පොහොට්ටුවේ කුඩු ගෙනිච්ච ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙකුට ඇප දීලා..
Nimal Thursday, 21 March 2024 06:26 PM
ඔබ හඬ නගන්නේ ජනතාව වෙනුවෙනි .ඔබට අපේ උත්තමාචාරය
wedage Friday, 22 March 2024 11:37 AM
කුඩු ගෙනාපු අර දේශපාලුවට ඇප දුන්නානම් මේ කට්ටියට ඇප දෙන්න බැරි ඇයි?