IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


කටහඬ පරීක්ෂණයක් සඳහා පොලිස්පතිවරයා කැඳවයි

කටහඬ පරීක්ෂණයක් සඳහා පොලිස්පති පුජිත ජයසුන්දර මහතා අද (14)  රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට කැඳවා  තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා  ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් පැවතියේ යැයි කියන සිදුවීමට අදාළව   මෙම  හඬ පරීක්ෂණය  ලබා  ගැනීමට රජයේ රස පරීක්ෂකවරයා පොලිස්පතිවරයා  කැඳවා තිබේ.  

 
 පොලිස්පතිවරයා මේ වන විට  රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.

 

 (36698)

(ඡායාරූපය - ශාන්ත රත්නායක)



අදහස් (11)

කටහඬ පරීක්ෂණයක් සඳහා පොලිස්පතිවරයා කැඳවයි

Uditha - London Monday, 14 January 2019 05:30 AM

නාට්‍යයේ අාපහු අලුත් කොටසක් පටන් ගන්නවත්ද..?

:       123       85

Raveendra Monday, 14 January 2019 06:01 AM

ඉස්සර කටහඬ පරීක්ෂණයකට එන්න කියන්නේ ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩ සටහන්වලට... එ්ත් දැන් මේ .. අනේ මන්දා කටහඬ සවුත්තු ඇති. වේලපු රසකිඳ තම්බලා බිව්වොත් නම් කටහඩ ලස්සන වෙනවා එහෙමවත් කරලා බලමු...

:       0       102

Hafeel Monday, 14 January 2019 07:08 AM

තාම ප්‍රධාන නළු නාමල් කුමාර නිදැල්ලේ...?

:       154       73

sandy123Monday, 14 January 2019 12:48 PM

සුපිරි මෙගා නාට්‍යයේ හොඳ හොඳ ජවනිකා (ත්‍රිල්) කොටස් ටික ෂූටින් කරන්න දින බලබලා ඉන්නේ. හදිස්සි වෙන්න එපා.

:       92       4

Samaranayake Monday, 14 January 2019 10:12 AM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු. නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ දුරකථනයත් පරික්ෂකළා නම් නේද මේවා වල අගමුල හොයාගන්න පුළුවන් වෙන්නේ?

:       0       115

Amila Monday, 14 January 2019 11:07 AM

අලුත් නාට්‍යයක් පටන් ගන්න වගේ.

:       51       33

vihanga Monday, 14 January 2019 11:40 AM

මේ ගැන වහාම සොයා බලන්න.

:       0       9

padmini Monday, 14 January 2019 12:17 PM

අනේ, ඔයාගේ මුහුණෙන්ම පෙනෙනවා මේ කටහඬ පරීක්ෂණයෙන් ඔයා පාස් කියලා. දැන් තියෙන්නේ නියමිත සිංදුව ලස්සනට ගායනා කරන්න.

:       0       116

dias Monday, 14 January 2019 09:00 PM

අලුත්ම වාර්තාවලට අනුව මෙයාගේ කටහඬ පරික්ෂා කල රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට කියා තිබෙන්නේ එහි කිසිම රහක් නැති බවයි.

:       0       0

ranjith Tuesday, 15 January 2019 01:38 AM

රටම විහිළුවක් බවට පත්කරලා

:       0       0

Bamunuarachchi Tuesday, 15 January 2019 10:33 AM

නාමල් කුමාර බොරුකාරයෙක් නම් මේ කතාව මෙතරම් දුර යයිද කියා අපට හිතන්න වෙනවා නේද?

:       3       21

ඔබේ අදහස් එවන්න

දියත

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 4303 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 1151 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 1694 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 1334 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 899 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 2594 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 533 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2069 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site