(රොමේෂ් මධුෂංක)
යාපනය කොකුවිල් ප්‍රදේශයේ පොලොව යට කොටි ත්‍රස්තවාදීගේ ආයුධ ගබඩාවක් තිබූ බව කියන ස්ථානයෙක් කැනීමක් සිදුකිරීමට කෝපායි පොලීසිය විසින් පියවර ගත්තේය.
යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාල් සුන්දරමූර්ති බ්‍රින්දා මහතාගේ ප්‍රධානත්වයෙන් කෝපායි පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකායේද සහාය මත කොකුවිල් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඉඩමක මෙලෙස ආයුධ සොයා කැනීම සිදුකරන ලදි.
මෙම ස්ථානයේදී යුද සමයේදී ප්‍රාදේශීය කොටි නායකයකුගේ ආයුද ගබඩාවක් තිබූ බවටත් අදාල ස්ථානයේ රහසිගත කොටි කඳවුරක් තිබී ඇති බවටත් පොලීසියට තොරතුරු ලැබීම මත මෙලෙස කැනීම සිදුකරන ලදි.
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
කොටි ආයුද ගබඩාවක් සොයා කොකුවිල් පොලොව හරයි
නිමල් Wednesday, 11 January 2023 08:50 AM
පරණ තැටියම ආයෙ දාලා බලන්න යන්නේ.
achini Wednesday, 11 January 2023 09:40 AM
රට බේරාගැනීමේ අවසාන අවස්තාව එන්නඩ යන්නෙ ආපහු
yas Wednesday, 11 January 2023 10:05 AM
ඡන්දයක් ළඟ... අහුවෙන්න එපා.
Amal Fernando Wednesday, 11 January 2023 03:36 PM
ඡන්දෙ ළඟයි නේද?
AMal Fernando Wednesday, 11 January 2023 03:39 PM
මැතිවරණයක් කිට්ටුයි නේද?
janahitha Wednesday, 11 January 2023 04:54 PM
නොදකින්...!
sampath Wednesday, 11 January 2023 06:40 PM
ප්‍රෙද්ශය බාර සියලුම ආරක්ෂක බලධාරීන්ගේ වැඩ තහනම් කරන්න ඕනේ... මේ වගේ දෙයක්වත් නොදැන හිටියට, නොසොයා හිටියට දැන්නම් ප්රභාකරන් පණපිටින් ඉන්නවා කිව්වත් සුම්මන් ගොයියෝ... නාට්‍ය ලියන රචකයා මාරු නොකර ගොඩයෑමක් නෑ වගේ...
susantha Wednesday, 11 January 2023 07:11 PM
රට බේරගන්න අවසාන අවස්ථාව ආයෙමත් එයි වගේ...
නිහාල් Friday, 13 January 2023 10:19 PM
එන්න රට බේරා ගන්න ඡන්දය දෙන්න