IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


කෝටි එකහමාරක මත්ද්‍රව්‍ය රේගුව සොයාගනී

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවට තැපැල් මාර්ගයෙන් එවීමෙන් පසුව අදාල අයිතිකරුවන්  දිගු කලක් නිශ්කාෂනය නොකර අතහැර තිබූ පාර්සල්වල තිබී රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමින් යුත් මරිජුවානා සහ කෘත්‍රිම මත්පෙති තොගයක් සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සීවලී අරුග්ගොඩ මහතා පැවසීය.

කොළඹ තැපැල් තක්සේරු අංශයේ රේගු, තැපැල් දෙපාර්තමේන්තුවේ, රේගු මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් ඉදිරිපිට පාර්සල් පරික්ෂා කළ බවත් පාර්සල් තුල තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1406 ක වටිනාකම රුපියල් 14,085,000 ලෙස තක්සේරු කර ඇති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මෙම පාර්සල් ශ්‍රී ලංකාවේ විවිධ පලාත් වල පුද්ගලයන්ගේ ලිපිනයන්ට එවා ඇති අතර ඒවා ඇමෙරිකාව, කැනඩාව හා එක්සත් රාජධානිය යන රටවල් වලින් එවා ඇති බවත් අදාල පාර්සල් වැඩිදුර විමර්ශනය සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශයට බාර දීමට නියමිත බවත් අරුක්ගොඩ මහතා සඳහන් කළේය.



අදහස් (2)

කෝටි එකහමාරක මත්ද්‍රව්‍ය රේගුව සොයාගනී

Aruna Wednesday, 06 September 2023 06:43 AM

දැන් ඉතින් කියව කියව ඉන්නේ නැතිව, නීතියේ තිබෙන ප්‍රතිපාදන පාවිච්චි කරලා ඉක්මනින් විනාශ කරන්න. නැත්නම් ඉතින් ඕකත් වෙළඳ පොළේ.

:       1       2

Bunny PreenaWednesday, 06 September 2023 01:26 PM

සහතික ඇත්ත....

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 70 0

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 288 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2250 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 1653 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3207 1

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 1612 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26064 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 305 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1345 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site