IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


කෝටි පහක පාරක් සය මසක් යන්නට කලින් නාය ගිහින්

(සමිපත් ප්‍රියනන්දන)

රුපියල්  කෝටි  ගණනක්  වියදම්  කර  පසුගිය රජය  මගින්   නිසි ප්‍රමිතියකින් තොරව  ඉදිකර  ඇති  බලංගොඩ   මද්දෙගම - පිඬලිගන්නාවෙල  මාර්ගයේ  කොටසක්   අධික වර්ෂාවත් සමග   කැඩි යෑම  හේතුවෙන්   එම  මාර්ගයේ  මගී ප්‍රවාහන බස් රථ  ඇතුළු වාහන ගමනාගමන  නතර  වී ඇති බව ගම්වැසියෝ පවසති.

ප්‍රදේශවාසීන් චෝදනා කර  සිටින්නේ රුපියල් කෝටි  පහක  මුදලක් වැයකර  ඉදිකල මාර්ගයේ මාස  හයක්  යැමට පෙර  වාහන ගමනාගමන නතර  වු  බවයි.

⁣ඇළ   මාර්ගයක්  හරහා බෝක්කුවක් ඉදි නොකරන   කාපටි   දැමිමත්  නතර කර එම ස්ථානයට ප්‍රමිතියකින්  තොරව කොන්ක්‍රීට්  දැමිම හේතුවෙන්  වර්ෂාවත් සමඟ අඩි සියයක් දුරට  කොන්ක්‍රීට් කොටස   ගැලවි  ගොස්   තිබෙන  බවට ජනතාව පෙන්වා දෙති.

මේ හේතුවෙන්  බලංගොඩ  පිඬලිගන්නාවෙල  ,සහ බලංගොඩ  මද්දෙගම  බස් රථ  ධාවන නතර විමත් සමග පාසල් දරුවන් විශාල ප්‍රමාණයක්  සහ  ජනතාව ප්‍රවාහනය දුෂ්කරතා රැසකට මුහුණ පා  සිටින බව ජනතාව  පෙන්වා දෙති.



අදහස් (4)

කෝටි පහක පාරක් සය මසක් යන්නට කලින් නාය ගිහින්

ජිල්බු Saturday, 01 February 2025 10:41 PM

කොන්ත්‍රාත් ගත්තු කෙනාටම කියල‍ා ගාස්තුවක් නැතුව නැවත හදාගන්න..., වැඩක් කෙරුවොත් වොරන්ටියක් දෙන්න නීති ගේන්න ඕනෑ.

:       0       5

Samantha Algodage Sunday, 02 February 2025 07:03 AM

වර්තමාන රජයේ ඉදිකිරීම් කිසිවක් තවමත් ආරම්භ කලේ නැහැ සාමාන්‍යයෙන් ලංකාවේ මාර්ග සැලසුමක් හදද්දී ප්‍රදේශයේ මන්ත්‍රී හෝ ඇමැතිවරයා කිව්වොත් අහවල් පාර කොන්ක්‍රීට් කරන්න අවශ්‍යයි. ඇස්තමේන්තු හදන්න කියලා සැලසුම් ශිල්පියාගේ හෝ ඉංජිනේරුතුමා කරන්නේ... දිග, පළල මැනලා ගාස්තුවට ඔවුන්ගේ ගතමනාව එකතුකර ඉදිරිපත්කිරීම පමණයිනේ මාර්ගයට කාණුවක් අවශ්‍ය බව හෝ බෝක්කු අවශ්‍ය බව සලකා බලන්නේම නැහැ. මම බොරු නම් ගම්බදව තියෙන මාර්ග බලන්න පුළුවන් මාර්ගවලට කාණු හා බෝක්කු පාලම් නැතිවුණාම ඔහොම වෙනවා සැළසුමක් හදන්නේ මිනිස්සු වුණත් වර්තමානයේ ඉන්නේ රොබෝලා වගේ කල්පනා ශක්තියක් නැති නිලධාරිලා තමයි හොඳම උදාහරණයක් ලෙසට ඇහැලියගොඩ සිට දෙහිඕවිට මාර්ගයේ තියෙන වැඩිහිටි නිවාසය අසල පාලම පෙන්වන්න පුළුවන්. ඒ මාර්ගය සංවර්ධනය කර තිබුණත් පාලම සංවර්ධනය නොකළ නිසා මාර්ගයෙන් වියදමට සරිලන ප්‍රයෝජනයක් ගන්න බැහැ...

:       0       5

Kassa Sunday, 02 February 2025 10:11 AM

නාකි හැත්තන්ගේ හැකියාව කොහොමද?

:       1       7

මෛත්‍රීපාල Sunday, 02 February 2025 06:08 PM

ඒක කොහොමද කියලා තවත් අවුරුදු තිහක් තිස්පහක් ගියාම උඹටත් අත් වාරුවෙන් නැත්නම් රෝද පුටුවෙන් යන්න වුණාම තේරේවි බූරුවෝ... ඒ කාලෙදි කල්පනාවට ගනින් මම අනුන්ට නාකි හැත්ත කියලා අපහාස කරපු විපාක නේද දැන් විඳවන්නේ කියලා.

:       6       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වේ
2025 අප්‍රේල් මස 26 143 0

2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිකුත් කළේය.


පාප් වහන්සේගේ දේහය මිහිදන් කෙරේ
2025 අප්‍රේල් මස 26 90 0

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.


ට්‍රම්ප් - සෙලෙන්ස්කී හමුවක්
2025 අප්‍රේල් මස 26 183 0

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි


’’මේ දේශපාලනයෙන් අපිට ලැබෙන ඇටි කෙහෙලක් නෑ’’
2025 අප්‍රේල් මස 26 1183 6

’’මේ දේශපාලනය කළා කියලා අපිට ලැබෙන ඇටි කෙහෙලක් නැහැ’’ යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය පැවසුවාය.


උදෙන්ම ඡන්ද පොළට ගොස් ඡන්දය දෙන්න: නිරීක්ෂණ සංවිධාන ඉල්ලයි
2025 අප්‍රේල් මස 26 119 1

පළාත් පාලන මැතිවරණය කෙරෙහි ජනතාවගේ උනන්දුව මද නමුත් ලබන 6 වැනිදා උදෙන්ම ඡන්දය පොළට ගොස් ඡන්දය පාවිච්චි කර සිය ඡන්ද අයිතිය අපතේ නොදමන්නැයි මැතිවරණ නිර


සුවසැරියටත් ඇමති බංගලාවක්
2025 අප්‍රේල් මස 26 552 0

සුවසැරිය(1919) ගිලන් රථ සේවයද ඔවුන්ගේ කාර්යාල කටයුතු සඳහා ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ච


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 868 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 392 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 546 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site