IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


කෝටි භාගයක වාලම්පූරිය විකුණන්න බැරි වේ

(සුමිත් පොතුපිටිය)

රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනාකමකින් යුත් දුර්ලභ ගණයේ වාලම්පූරියක් අලෙවි කිරීමට රැගෙන යමින් සිටි පුද්ගලයකු  අත්අඩංගුවට ගත්බව බේරුවල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරොන්තුඩුව, දෙල්දූව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය.

ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත බේරුවල පොලිසියේ දූෂණ මර්දන අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කසුන් පතිරණ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් බේරුවල ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවස්ථානයක් ආසන්නයේදී සැකකරු පරීක්ෂා කොට වාලම්පූරිය සමග අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.

 



අදහස් (5)

කෝටි භාගයක වාලම්පූරිය විකුණන්න බැරි වේ

Lalla Sunday, 17 March 2024 09:55 PM

මුහුදෙන් ලැබෙන වාලම්පූරි,ඇම්බර් වැනි දේවල් අයිති කාටද? පැහැදිලිව ප්‍රකාශ කරන්න....ඔය විදියට මැණික් වීකුනන්නත් බෑ නේද?

:       0       10

Lalla Sunday, 17 March 2024 09:59 PM

වාලම්පූරි ඇම්බර් වගේ මුහුදෙන් ලැබෙන දේවල්වල අයිතිය කාටද? මේ විදියට මැණික් වීකුනන්නත් බෑ නොවේද?

:       0       8

KAHAWITA Sunday, 17 March 2024 11:02 PM

ඉතින් මොකක්ද ඕකේ වැරද්ද? කුඩු විකුණනවා නෙමෙයි නේ

:       0       9

සමිත සේනක අලුත්ගමගේ. Monday, 18 March 2024 08:29 AM

ලෝකයේ ඇතැම් රටවල මේ හක් බෙල්ලන් අල්ලා මස් ගුලිය ගලවා කටුව පසෙකට දමනවා.ඒ රටවල මේ බෙලිකටු ගොඩගහල තියෙනවා.සමහරවිට මේ රටේ මිනිසුන් ඒවා ගෙනෙනවා වෙන්නට පුළුවන්.බෙලිකටු ගන්න කෙනෙක් සිටිනවා නම්,ඒවා අරගෙන සමහර අය පූජා තියනවා නම් ඒවා පොලීසිය අල්ලන්නේ කුමන හේතුවකට දැයි නොසිතේ.මේ බෙලිකටු ගැනීමෙන් හා විකිණීමෙන් කිසිවෙකුට හානියක් හිරිහැරයක් නොවේ නම් ඒවා ඇල්ලීමට පොලීසියට බලයක් තිබේද ? මේ පිළිබඳව මානව හිමිකම් ආරක්ෂා කරන බලධාරීන්ගේ අවධානය යොමු කරනු ඇතැයි සිතමු.

:       0       19

m. saman perera Monday, 18 March 2024 11:54 PM

වාලම්පුරියක් හිමි කෙනාට එය විකුණන්න බැරි රටක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1194 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2651 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1647 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2833 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 1899 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38546 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site