(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොරෝනා මර්දන කටයුතු සඳහාත් රජයේ අනෙකුත් වියදම් සඳහාත් අතිරේක ප්‍රතිපාදන වශයෙන් රුපියල් කෝටි විසි දාහක මුදලක් අනුමත කර ගැනීම සඳහා රජය විසින් ඉදිරිපත් කෙරෙන පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවේ දී අනිද්දා(23) සම්මත කර ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළේය .
මෙයට අමතරව දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ යෝජනාවක්ද ආනයන හා අපනයන පනත යටතේ රෙගුලාසි දෙකක්ද මෙදින සම්මත කර කරගැනීමට නියමිතය.
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.
විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන කළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05)
බුස්ස අධිආරක්ෂිත බන්ධනගාරයේ දැනට රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කරුවකු වන රණවිර ආරච්චිගේ ශානුක මදුෂාන් නොහොත් ඔලුමරා නමැත්තා සිර මැදිවියේ වැසිකිළි
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
කෝටි විසි දාහේ පරිපූරක ඇස්තමේන්තුව අනිද්දා මැති සබයට
Sri Lanka Monday, 21 June 2021 03:02 PM
කොරෝනාවලට බොරුවට වියදම් කරන්න එපා. අනික අපේ සල්ලිවලින් සැප වාහන ගේන්න එපා.. වාහනයක් ඕනෑ කෙනෙකුට අපිට වගේ බැංකු ණයක් අරන් ගේන්න කියන්න. අපිට එක නීතියක්... මන්ත්‍රීලාට වෙනම සුපිරි නීතියක්... අවුරුදු 05න් පෙන්ෂන්... අපිට අවුරුදු 23කින් පෙන්ෂන්... කොහොමද රටක් දියුණු වෙන්නේ..?
fairoos Monday, 21 June 2021 05:44 PM
කොරෝනාවලින් බේරුණු එකම ආණ්ඩුව අපේ ආන්ඩුව තමයි.
Raveendra Monday, 21 June 2021 09:55 PM
විශ්වය පුරා පැතිරී ගියා... නෑ එක්කො ඕනෙම නෑ...