(ඉන්දිකා රාමනායක)
එල් ටී ටී ඊ සංවිධානයේ ඡායාරූප හා වීඩියේ ළග තබාගෙන එය ප්‍රවර්ධනය කරමින් සිටි පුද්ගලයකු කිලිනොච්චි උදය නගර් හිදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
මොහු යාපනය තියුණු ආයුධ ළග තබාගෙන පුද්ගලයන් බිය ගන්වන බවත්, ප්‍රදේශයේ තරුණයන් අපරාධ සදහා නැඹුරු කරගන්නා බවට විශේෂ කාර්ය බලකායේ කිලිනොච්චි කඳවුරට ලැබුණු තොරතුරක් අනුව ඊයේ (7) සවස සැකකරු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේ එහි සඟවා තිබු තියුණු කඩු දෙකක්, පුද්ගලයන්ට පහර දීම සදහා භාවිතා කරන යකඩ පිටි, හා එල් ටී ටී ඊ ප්‍රවර්ධන සදහා භාවිතා කරමින් සිටි වීඩියෝ , ඡායාරූප සහිත ජංගම දුරකතන දෙකක් අත්අඩංගුවට ගෙන ඇත.
ආවා කණ්ඩායමේ ඡායාරූප ද සැකකරු සන්තකයේ තිබී ඇත
අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .
විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත
කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
කොටි සංවිධානය ප්‍රවර්ධනය කළ අයෙක් මාට්ටු