IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


කෝටි 10ක අයුතු දේපොළ පොලිස් බාරයට

(ප්‍රියාණි මංගලිකා )

නීති විරෝධී ලෙස උපයාගත් දේපොළ බවට සැකකරන  කසිප්පු ජාවාරම් කරුවකු බව කියන පුද්ගලයකු සතු කෝටි දහයකට අධික වටිනාකමකින් යුතු දේපල අද පොලිස් බාරයට ගත් බව පොලීසිය පවසයි.

වයඹ පලාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිි කිත්සිරි ජයලත් මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයට කරණ ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ සිදු කළ එම නිලධාරීන්  සැකකාර කසිප්පු ජාවාරම්කරුගේ වටිනා වාහන දෙකක් , ඉඩම් නිවාස, ඇතුලු දේපල ⁣ එම නිලධාරීන්  මෙලෙස පොලිස් බාරයට ගත් බවද පොලීසිය සඳහන් කරයි .

මෙම සැකකරු වසර 30 කට අධික කාලයක් ,වයඹ පලාත ,කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ,මහා පරිමාන ලෙස කසිප්පු බෙදා හරිමින් ,උපයා ගත් මුදලින් , විශාල වශයෙන් දේපල උපයාගෙන ඇති බවට විමර්ශන වලදී අනාවරණය කර ගැණීමෙන් පසුව එම දේපල මෙලෙස පොලිස් බාරයට ගත් බවද පොලීසිය පවසයි.

සැකකරුට අයත් වටිනා වාහන දෙකක් ඇතුලු කුඹුරු අක්කර 30ක් පමණද ,ගොඩ ඉඩම් අක්කර දහයක් පමණද , ඔහුගේ පුත්‍රයාට අයත් අක්කර තුනක ඉඩමක් සහ සුවිසල් නිවසක්ද , බිරිඳ ගේ නමින් ඇති ඉදිකිරීම් අරඹා ඇති අක්කර තුනක පමණ ඉඩමක්ද ඇතුලු දේපල මෙම නීති විරෝධීව උපයාගත් දේපල බවට අනාවරණය කරගෙන ඇති බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය සඳහන් කරයි.

 



අදහස් (0)

කෝටි 10ක අයුතු දේපොළ පොලිස් බාරයට

ඔබේ අදහස් එවන්න

දියත


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1309 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 800 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1331 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 948 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38522 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site