IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


කෝටි 1000ක් වංචා කළ විශ්‍රාමික යුද හමුදා සැරයන්වරු රිමාන්ඩ්

(පුෂ්පකුමාර ජයරත්න)

ඉහළ පොලියක් ලබා දෙන පවසමින් විශාල පිරිසකගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි දහසකට අධික මුදලක් වංචා කර සැඟවී සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානීජ හා මූල්‍ය වංචා විමර්ශන ඒකකය  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කුරුණෑගල හංහමුණව ඉයෝන් ලංකා ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිල්ම් ප්‍රඩක්ෂන් මූල්‍ය ආයතනයේ හිමිකරු සහ ප්‍රධාන පිලිකරු ලබන මස පළමුවැනි දා තෙක් රිමාන්ඩ් කරන්නැයි වාරියපොළ මහේස්ත්‍රාත් රසික මල්ලවාරච්චි මහතා නියෝග කළේය. 

සැකකරුවන් යුද හමුදා විශ්‍රාමික සැරයන්වරු දෙදෙනෙකි

ජනතාවගෙන් මුදල් වංචා කර වසර දෙකකට ආසන්න කාලයක් සැඟවී සිටිය බව කියන සැකකාර ව්‍යාපාරිකයා මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඉහළ පොලී අනුපාතයක් ලබා දෙන බව පවසමින් සැකකාර ව්‍යාපාරිකයා හංහමුණව පිහිටි තම නිවසේ අදාළ මූල්‍ය ආයතනය පවත්වාගෙන යමින් රුපියල් ලක්ෂයේ සිට රුපියල් කෝටිය ඉක්මවූ විවිධ ප්‍රමාණයෙන් මුදල් තැම්පතු ලබාගෙන පසුව එම තැම්පතු සඳහා ගෙවිය යුතු පොලිය සහ මුදල් ගනුදෙනුකරුවන් වෙත ආපසු ලබා නොදෙමින් මෙම මහා පරිමාණයේ මූල්‍ය වංචාව සිදු කරගෙන ගොස් තිබුණි.

 



අදහස් (2)

කෝටි 1000ක් වංචා කළ විශ්‍රාමික යුද හමුදා සැරයන්වරු රිමාන්ඩ්

කමල් දිසානායක Saturday, 28 October 2023 08:28 PM

ඔය වංචාවට වැඩි හරියක් අහුවුනේත් ත්‍රිවිධ හමුදාවේ සේවය කරපු අය. මූල්‍ය සාක්ෂරතාවය අඩු වෙනකොට මේ වගේ දේවල්වලට ගමේ ගොඩේ මිනිස්සු අහුවෙනකොට ඉගෙන ගත්තු අය කොටස් වෙළඳපොලේ පම්පින් ඇන්ඩ් ඩම්පින් වලට අහුවෙනවා. වැඩි තණ්හාවට ගියා කියන චෝදනාව කරලා බැංකුවල විතරක් සල්ලි දාන්න කියන අයටත්, කියන්න තියෙන්නේ ඒකත් මිනිස්සුන්ගේ හිතේ බය යොදාගෙන රවට්ටලා හූරං කන තව විදිහක් කියන එක. උදාහරණ විදිහට බැංකුවල දෙන පොලිය රජයේ බැඳුම්කරවල ලැබෙන පොලියට වඩා අඩුයි.

:       0       1

Sampath Abeygunasekara Saturday, 28 October 2023 08:35 PM

මේවා අධික පොළියට මුදල් දීපුවා නීති විරෝධී ගණුදෙනු. රජයේ බැංකුවල නොදැම්මා නම් සත පහක් දෙන්න ඕනෙ නෑ. මේවට කාලය නාස්ති කිරීමත් අපරාධයක්... ඊට පස්සේ ජනතාවගේ බදුමුදල් වලින් මේවා පියවන්න ඉල්ලනවා...

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

දමිත් පල්ලෙවත්ත මහතා HNB මහ පුටුවට
2024 නොවැම්බර් මස 24 360 0

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි


දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 1014 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 409 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1405 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 4878 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 2260 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2012 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site