IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


කෝටි 2ක මත්ද්‍රව්‍ය සමඟ කතක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රුපියල් කෝටි දෙකකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය සහ හොරයින් මත්කුඩු සමග කාන්තාවක් හංවැල්ල, දැඩිගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව  බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

සැකකාරිය සන්තකයේ තිබී  අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 520 ක් හා  හොරයින් මත් කුඩු ගෑම් 202 ක්  විද්‍යුත් තරාදියක් , බැංකු පොත් තුනක් පොලිසිය භාරයට ගෙන ඇත

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නිලූ නැමැති කාන්තාවකි

හංවැල්ල ආපන ශාලා හිමිකරු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව  පවත්වමින් සිටියදී එම ඝාතනය මෙහෙය වූ ඩුබායි රටේ සැඟවී සිටින ලලිත් කන්නංගර  නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ  සැකකාරිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.

ඒ අනුව සැකකාරිය  පදිංචි නිවස කරා පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ගමන් බෑගය තුළ සඟවා තිබූ මත්ද්‍රව්‍ය  තොගය හමුවූ බව පොලිසිය කියයිත.

 සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ  නිලධාරීන් පරීක්ෂණ පවත්වයි.



අදහස් (2)

කෝටි 2ක මත්ද්‍රව්‍ය සමඟ කතක් මාට්ටු

SL Thursday, 12 January 2023 11:41 AM

ඇයි මේ කුඩු එසැනින් විනාශ නොකරන්නේ. නඩු භාණ්ඩ විදියට ඕනේ නම් ,කිරල ,මැනලා , රසපරීක්ෂක ඉස්සරහ මේ මත් ද්‍රව්‍ය විනාශ කරන්න පුළුවන් . පොලිසියේත් ඉන්නවා හොරු, නාකොටික් එකේ කුඩු පන්නපු සෙට් එක වගේම, නඩු භාණ්ඩ වලට තිබ්බ කුඩු පිටි වෙන පුවත් අපි දැකල තියෙනවා. පොලිසියෙන් මේවා ඇල්ලුවාට වැඩක් නැහැ ආයෙත් මාකට් එකටම එනවා නම්

:       0       8

කිරිපුතා Thursday, 12 January 2023 11:49 AM

අල්ලන තොග වල හැටයට මිනිසුන් කුඩුවලින් රොටී කනවද කියලා හිතෙනවා.

:       0       11

ඔබේ අදහස් එවන්න

දියත

බැතිමතුන්ට හිරිහැර වන ලෙස සිඟමනේ ගිය 6ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 43 0

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි


විශ්ව රූ රැජින කිරුළ ඩෙන්මාර්කයට
2024 නොවැම්බර් මස 18 360 0

2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද


නව කැබිනට්ටුවේ මහාචාර්යවරු පහක්
2024 නොවැම්බර් මස 18 726 0

ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.


චිත්‍රපට අධ්‍යක්ෂ තේජා ඉද්දමල්ගොඩ දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 18 47 0

චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය


රත්වත්තේ යුවළ යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 18 375 0

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ල



වැඩි දෙනා කියවූ පුවත්




අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 19733 23

රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18832 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 358 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 635 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1816 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site