IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


කෝටි 20 ක් වංචා කළ යුවළ දැලේ

(බිමල් ශ්‍යාමන්  ජයසිංහ)

සිංගප්පූරුවේ සමාගමකට ආයෝජනය කර ලාභාංශ ලබා දෙන බව පවසා  රුපියල් කෝටි 20 කට අධික මුදලක් හා රන් පවුම් 150 ක් වංචා කළ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

වසර විස්සකට අධික කාලයක් විදේශගතව සිට මෙරට ව්‍යාපාරයේ  යෙදෙන මීගමුව ප්‍රදේශයේ පුද්ගලයකු කොළඹ අපරාධ කොට්ඨාසයේ  සංවිධානාත්මක අපරාධ ඒකකය වෙත සිදු කළ පැමිණිල්ලක් අනුව මූලික විමර්ශන සිදු කළ බව පොලිසිය සඳහන් කරයි.

මිගමුව හලාවත  පාරේ කුරණ ප්‍රදේශයේ  සැකකාර අඹුසැමි යුවළ ආර් ඇන්ඩ් ආර් සමූහ ව්‍යාපාර නමින් පවත්වාගෙන යන  ආයතනයකට  වසර දෙකකට ඉහතදී රුපියල් ලක්ෂ 1600 ක මුදලක් මෙන්ම රන් පවුම් 150 ක් ආයෝජනය කළ ද ගිවිසුම් ගත වූ පරිදි ලාභාංශ මෙතෙක් ලබා  නොදුන් බවත් එම මුදල් සිංගප්පූරුවේ ඔවුන් විසින් පවත්වාගෙන ආර්  ඇන්ඩ් ආර්  කාර් කෙයාර් ප්‍රොඩෙක්ස් සමාගමට ආයෝජනය කරන බවත් පැවසූ බව පැමිණිල්ලේ සඳහන්ය.

ලාභාංශ පිළිබඳ විමසීමේදී දිනෙන් දින  විවිධ දෑ පවසමින් මග හරින බවත් ඔහු කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්ය

ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමේදී එම ආයතනයට විරුද්ධව  රුපියල් ලක්ෂ 400 ක මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන්  තවත් පැමිණිලි පහක් ලැබුණ බව පොලීසිය සඳහන් කරයි

 

 

 



අදහස් (1)

කෝටි 20 ක් වංචා කළ යුවළ දැලේ

නිමල් Monday, 21 August 2023 06:28 AM

අපේ අයට කවදා නුවණ පහළ වේ ද?

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

විශ්ව විද්‍යාල කොමිසමේ සභාපති - සාමාජිකයින් අස්වෙයි
2024 ඔක්තෝබර් මස 14 54 0

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.


අම්බලන්ගොඩ පාසල් 5ක් - ගාල්ල එක් පාසලක් හෙට වැසෙයි
2024 ඔක්තෝබර් මස 14 1064 0

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව


පණු රෝගයකින් අ‘පුර සෝයා ගොවියා හාන්සියි
2024 ඔක්තෝබර් මස 14 167 0

අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු


රත්නපුර දිසා 3කට නායයාමේ අවදානම් නිවේදන
2024 ඔක්තෝබර් මස 14 266 0

රත්නපුර දිස්ත්‍රික්කයට පවතින අධික වර්ෂාව හේතුවෙන් කහවත්ත, පැල්මඩුල්ල සහ නිවිතිගල යන ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශ සදහා නාය යැමේ අවදානම් නිවේදන නිකුත


’’ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීමට ආසන්නයි’’
2024 ඔක්තෝබර් මස 14 1952 1

ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාව පසුගියදා එළඹී ගිවිසුම් සියලුම අවශ්‍යතාවයන් මෙන්ම ඉලක්ක වලට අනුකූල බව මෙරට නිල ණය හිමියන්ගේ කමිටුව සහ ජාත්


වියදම් වාර්තා දුන් ජනපති අපේක්ෂකයෝ මෙන්න
2024 ඔක්තෝබර් මස 14 8919 2

ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන්දෙනාගෙන් 35 දෙනෙකු මැතිවරණ වියදම් වාර්තා මැතිවරණ කොම්ෂන් සභාවට භාරදී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 406 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 454 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1415 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site