IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


කෝටි 3 ක අම්බර තොගයක් අල්ලයි

(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

රුපියල් කෝටි 3 කට ආසන්න වටිනා තල්මස් අම්බර් තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු හොරණ හොරකැටිය ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

සැකකරු සන්තකයේ තිබී අම්බර් කිලෝ 5 ගෑම් 620 ක් පොලිස් භාරයට ගෙන ඇත

තල්මස් අම්බර් තොගයක් සන්තකයේ තබාගෙන සිටින පුද්ගලයෙකු  කිලෝ 1 රුපියල් ලක්ෂ 50 බැගින් විකිණීම සඳහා ගැනුම්කරුවකු සොයමින් සිටින බව යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් බස්නාහිර පළාත් දකුණ දිශාව අපරාධ කොට්ඨාසයේ  මෙහෙයුම් කණ්ඩායම් අංක 10 ප්‍රධානී උප පොලිස් පරීක්ෂක ප්‍රබෝධ දර්ශන මහතා වෙත ලබාදීමෙන් අනතුරුව අම්බර් මිලදී ගන්නා අයුරින් උපාය දූතයකු යොමු කර කිලෝවක් ලක්ෂ 45 බැගින් මිලදී ගන්නා මුවාවෙන් හොරණ  හොරකැටිය ප්‍රදේශයේ නිවස වටලා මෙම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් 46 හැවිරිදි  සැකකරු ගෙන් අගලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර මෙම ගනුදෙනුව සිදුකිරීම සඳහා ඔහු හොරණ ප්‍රදේශයේ ඥාති නිවසට පැමිණි  බවට විමර්ශන වලදී අනාවරණය වී ඇත.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මෙම අම්බර් තොගය ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් ලැබුණ බවට අනාවරණය කළ බව පොලිසිය සඳහන් කරයි.

සැකකරු සහ අම්බර් තොගය හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

කෝටි 3 ක අම්බර තොගයක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

දියත

බදුලු දුම්රිය පාර දෙමෝදරින් වැහෙයි
2024 නොවැම්බර් මස 28 51 0

පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් අවහිර වී ඇති උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර බදුල්ල දුම්රිය ධාවනයට තව දින කීපයක් ගතවන බව දුම්රිය බළධාරීන් අද (28) පස්වරුවේ පැව


කැති පොලු පොලිසියට පෙන්නූ පහක් මාට්ටු
2024 නොවැම්බර් මස 28 105 1

සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා ගිය අනුරාධපුර පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට කැති, පොලු, උදලු, පිහි, මන්නා රැගෙන පහර දීමට තැත් කර, ජීප් රථය යන මාර්ගය කොට


ආපදා හේතුවෙන් 13ක් මරුට 17කට තුවාල
2024 නොවැම්බර් මස 28 76 0

රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් 17 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


නාවලපිටියේ නිවාස 06ක් ගිලා බසී
2024 නොවැම්බර් මස 28 280 0

නාවලපිටිය පොලිස් වසමට අයත් පල්ලේගම ඉහල ටිල්ටන් ගම්මානයේ නිවාස හයක් පෙරේදා(27)වන දින සිට ගිලා බැසීමට ලක් වීම නිසා එම නිවාස වල පදිංචි පවුල් හයක සමාජිකයන් 28


සෝමාවතියත් යටවේ
2024 නොවැම්බර් මස 28 397 0

මහවැලි ගඟ පිටාට ගැලීම හේතුවෙන් ඓතිහාසික සෝමාවතීය පුදබිම 28 වෙනිදා සවස වන විටත් අඩි හතරක් පමණ ජලයෙන් යට වීමත් සමග හි ස්වාමීන් වහන්සේලා තුන්නමක් ශ්‍රී ලං


වෑමැඩිල්ල වානේ අපූරු දර්ශන
2024 නොවැම්බර් මස 28 1228 0

දඹුල්ල නාවුල වෑමැඩිල්ල ජලාශයෙන් පිට වානේ සිට මසුන් අල්ලන පිරිසක් ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මෙසේය. මෙය ඉතා අනාරක්ෂිත මෙම ක්‍රියාවෙන් ජිවිත හානි සිදු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 570 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 773 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2164 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site