(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඩුබායි රටට පලා යාමට තැත් කිරීමේදී කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගත් සිව් දෙනා අතර සිටි අංගොඩ ලොක්කාගේ ගෝලයන් දෙදෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අඹතලේ ප්‍රදේශයේ නිවසක සගවා තිබූ කෝටි 42 කට අධික හොරෙයින් මත්කුඩු, ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සොයා ගැනීමට හැකිවූ බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි
මත්කුඩු කිලෝ 42 කට අධික ප්‍රමාණයක් ,ටී 56 ගිනි අවි,නයින් එම් එම් ගිනි අවි, ටී 56 උණ්ඩ සහ මැගසින් ඒ අතර වන බව පොලිසිය කියයි.
මෙම ගිනි අවි සහ මත්කුඩු අංගොඩ ලොක්කාට අයත් ඒවා බව පොලිසිය කියයි.
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කෝටි 42කට අධික මත්කුඩු අඹතලේ නිවසකින් සොයාගනී
Nihal Wednesday, 26 August 2020 10:37 AM
බලන් යනකොට අංගොඩ ලොක්කා ඡන්දයක් ඉල්ලුවත් දිනන ලකුණු තියෙන්නේ...
සනත් ඉතාලිය Wednesday, 26 August 2020 10:40 AM
කුඩු හොයන්න එක්ක ගියවෙලේ පැනලා යන්න හැදුවේ නැද්ද? නැතිනම් තව කුඩුහොයාගන්න තියනවද?
Kumar (Galf)Wednesday, 26 August 2020 04:55 PM
එහෙම පැනල යන්න හැදුවා නම් කොච්චර හොඳයිද? එහෙනම් ඔය කෙනාටත් වෙඩි වැදිලනේ... එහෙම වුණා නම් කොච්චර දෙයක්ද?
ranale samayan Wednesday, 26 August 2020 10:52 AM
මගේ ලෝකයට සපැමිණි අංගොඩ ලොක්කාට නිවන් සුව පතමි..
කංජිපානි ඉම්රාන්Wednesday, 26 August 2020 12:02 PM
වෙල්කම් පාටිය රෙඩිනේ සමයා? දෙන්නයි තියෙන්නෙ දොඹෙන් යන්න.
lankaputha Wednesday, 26 August 2020 11:08 AM
නාකොටික් සීසන් 2...
විජේ Wednesday, 26 August 2020 11:59 AM
ලංකාපුත්‍ර නිකං අහවලාගේ පුත්‍ර ලයින් එකකනේ යන්නේ...
amila Wednesday, 26 August 2020 12:14 PM
ඔව් රට ඇතුලේ හදන ඒවා නෙමෙයිනේ... එන්නේ එක්කෝ වරායෙන්, නැතිනම් ගුවන් තොටුපළින්... හොයනවා නම් ඉතින් මේවාය සහායදෙන දේශපාලකයින්ගේ, රේගු නිලධාරින්ගේ ඉඳලා මුලු නෙට්වර්ක් එකම හොයන්න ඕනෑ. නැතිනම් මේවා එන එක වළකන්න බැහැ.
රේගුවේ සමන්Wednesday, 26 August 2020 04:05 PM
රේගුවට අත තියන්න... නුඹලගේ රජ්ජුරුවන්ගේ ඔටුන්නත් ගහලා යන වැඩක් ඒක නම්...
පහන් Wednesday, 26 August 2020 02:06 PM
අල්ලපු කුඩු නාකොටික් එකේදි පාන් පිටි වේදෝ... !!!
Prabha Wednesday, 26 August 2020 04:11 PM
ලංකාවේ මිනිස්සු බත් වෙනුවට කුඩු කන්නත් පටන් අරන්ද?
Nihal Thursday, 27 August 2020 12:26 AM
ඕවා විකුණනවා නම් අපිටත් කියන්න. හොරෙන් විකුණන එක සදාචාර සම්පන්න නෑ. ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන්න.
විපරමා Thursday, 27 August 2020 02:35 PM
කෝටි ගණන් වටිනා කුඩු අල්ලනවා. මේවාට මොනවා වෙනවද කියලා කවුද දන්නේ?