IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


කෝටි 45 ක හෙරොයින් සමඟ ඇල්ලූ සෙබලු රඳවා ප්‍රශ්න කරන්න අවසර

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)                       

රුපියල් කෝටි 45 පහකට අධික වටිනාකමින් යුත්  හෙ‍රොයින් මත්කුඩු තොගයක්  යුද හමුදාවට අයත් සුඛෝපභෝගී වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් සෙබලුන් දෙදෙනා දින 7 ක රැඳවුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීමට  මහේස්ත්‍රාත් චානිමා  විජයබණ්ඩාර මහත්මිය අවසර දුන්නාය.         

මෙලෙස රඳවාගැනීමේ නියෝග ලබා ගනු ලැබුවේ මරදාන කඳවුරේ රාජකාරි කරමින් සිටියදී  මීට මාස දෙකකට පමණ පෙර හමුදා සේවයෙන් පැන ගිය ලාන්ස් කෝප්‍රල්වරයකු වන අහංගම, වෑකඩ ,මිදිගම,ගහලියගොඩ පදිංචි  ජයසේන විතානගේ  ප්‍රදීප්  ඩිල්ශාන්  ජයසේන  හා අත්තිඩිය යුද හමුදා කඳවුරට  අනියුක්තව හමුදා රියැදුරෙකු ලෙස  සේවය කළ  43 හැවිරිදි පුද්ගලයෙකි.             

දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන  ඩුබායි  රටේ සැඟව සිටිනා මිදිගම නඳුන්  චින්තක හෙවත් හරක් කටා නැමැත්තාට අයත් බව කියන මත්කුඩු තොගය  සැකකරුවන් දෙදෙනා ප්‍රවාහනය කර ඇත්තේ ඉමදුව සිට  බව පොලිස් මූලික විමර්ශන වලදී හෙළිවී තිබේ.



අදහස් (1)

කෝටි 45 ක හෙරොයින් සමඟ ඇල්ලූ සෙබලු රඳවා ප්‍රශ්න කරන්න අවසර

Raveendra Friday, 26 February 2021 08:36 AM

තම නිල ඇඳුමට පරිභව කළ මොහුට උපරිම දඬුවම් ලැබේවා...!!! 

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 62 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 79 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 186 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


ලක්ෂ 80 ක රටබීම සමඟ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 06 202 0

රුපියල් ලක්ෂ 80 කට ආසන්න වටිනාකමකින් යුත් රටබීම බෝතල් 210 ක් සහ සිගරැට් 50,000 ක් ලොරි රථයකට පටවමින් සිටි සැකකරුවකු 3 වැනි හරස්වීදිය ප්‍ර දේශයේදී අද (6) අත්අඩංග


දිස්ත්‍රික්ක 8 කට නාය යෑමේ අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 06 66 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


ජනපති ට්‍රම්ප් ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 440 1

අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ පණිවිඩයක් නිකුත් ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 33 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1358 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site