(මුදිතා දයානන්ද)
විදේශ ණය ආධාර යටතේ රුපියල කෝටි 7398 වැය වසර හතරත් හයත් අතර කාලයකින් අවසන් කරන්නට නියමිත වූ කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ ව්‍යාපෘතිවලින් කෝටි 5233ක වැඩ 2022 වන විටත් අවසන්ව නැති බව විදේශ ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ විගණන වාර්තාවලින් අනාවරණය වේ.
එම වාර්තාවලට අනුව මෙම ව්‍යාපෘති කොළඹ මහ නගර සභාවත්, ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයත් එක්ව ක්‍රියාත්මක කිරිමට ගිවිසුම් ගතව ඇත.
එම වාර්තාවලට අනුව ජල සම්පාදන මණ්ඩලය ක්‍රියාත්මක කළ ඇතැම් ව්‍යාපෘති අවසන් කර ඇති අතර ඇතැම් ව්‍යාපෘති වල ප්‍රගතිය සියයට අනූවකට වඩා වැඩිය.
කොළඹ මහ නගර සභාව විසින් ක්‍රියාත්මක කළ යුතු වු ව්‍යාපෘතිවලින් එක් ව්‍යාපෘතියක් හැර අනෙක් සියල්ලම පවතින්නේ කොන්ත්‍රාත් පිරිනැමිමේ මට්ටමේය. ඒ අනුව ඇතැම් ව්‍යාපෘතිවල ප්‍රගතිය සියයට බිංදුවකි.
වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්
දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.
මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස ඊයේ (19)සහ අද(20) දෙදින පැවති පාර්ලිමේන්තු මන්ත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කෝටි 5233ක ව්‍යාපෘති පටන් ගත් තැනම
LGPJ Friday, 02 December 2022 06:51 AM
Our projects without better subjects !!!!!!
sharm warn Friday, 02 December 2022 09:40 AM
ඔය තියෙන්නේ පහුගිය කාලේ රට සංවර්ධනය කරපු ඒවායේ ප්‍රතිපල.