IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


කෝටි 532 බදු වංචා කළැයි ඇලෝසියස්ට සිතාසි


(නිමන්ති රණසිංහ)

රුපියල් කෝටි 532 ක ආදායම් බදු මුදලක් රජයට නොගෙවා පැහැරහැරීමේ සිද්ධියකට අදාළව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් යන අයට ලබන  03 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. ඉලංගසිංහ මහතා සිතාසි නිකුත් කර ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ගොනු කරන ලද නඩුවකට අදාළව මෙම අධිකරණය  සිතාසි නිකුත් විනි.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම රුපියල් එකසිය හැට හත් රුපියල් කෝටි 532 (5,328,428,555/=) බදු මුදලක් නොගෙවා පැහැර හැරීමෙන් රජයට වංචාවක් සිදුකළේ යැයි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ එහි අධ්‍යක්ෂ ධුරය දරන අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.



අදහස් (8)

කෝටි 532 බදු වංචා කළැයි ඇලෝසියස්ට සිතාසි

de silva Thursday, 29 September 2022 04:02 PM

පසුගිය කාලේ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිසිම සාධාරණ හේතුවක් නොමැතිව කෝටිපතියන්ගෙන් අයකරගත යුතු බදු අය නොකර ඔවුන් නිදහස් කරලා. මෙම ලිපිගොනු නිර්පාක්ෂික ජාත්‍යන්තර විගණන සමාගමක් මගින් නැවත සමීක්ෂණයට ලක්කළ යුතුයි.

:       0       16

Perera Thursday, 29 September 2022 11:44 PM

හවුලේ මහබැංකුව සුද්ද කරපු අයට ඔය කෝටි 532න් ගැලවෙන එක කජ්ජක්ද?

:       4       17

chandima Friday, 30 September 2022 12:54 AM

නාවලා සුද්ද කරලා එළියට ගන්න වගේ යන්නේ?

:       3       14

gamsaba Friday, 30 September 2022 08:49 AM

අපේ මව්රටට දෙයියන්ගේම පිහිටයි.

:       0       9

gameing07 Friday, 30 September 2022 11:38 AM

අර්ජුන් ඇලෝසියස්? කොහෙන් ආපු අයද මේ අපේ රට විනාශ කරන්නේ?

:       1       12

Rexi Friday, 30 September 2022 12:19 PM

මේ ගෙවල නැත්තෙ කොයි කාලවල බදුද? මටනම් හිතෙන්නෙ මහජන සෙවකයන්ට වැඩිය වැඩ නොකර ඉන්නෙ සාමාන්ය ජනතාව කියලයි, ඊට පස්සෙ එයාලම තමා රට කරන අන්ඩු වලට බනින්නෙ, කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්නෙ නැති බොහොමයක් රජ්ය සේවකයො සහ නිලදාරි හින්ද අපෙ රටට මෙහෙම උනේ

:       2       15

පීඩිතයා Friday, 30 September 2022 05:54 PM

මාමණ්ඩිය සිටිය නිසා බදු එකතු කරගැනීම අවිනිශ්චිතයි.

:       1       7

විපරමා Friday, 30 September 2022 06:07 PM

මේ වගේ බදු වංචාකාරයෝ තව කොච්චර ලංකාවේ ඉන්නව ඇත්ද. සමහර නිළධාරින්ගේ සහයත් බදු වංචාකාරයන්ට ලැබෙනවා .

:       0       7

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට්ටුව 23: අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 350 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1487 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 526 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1585 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 177 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 1069 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 346 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1796 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site