IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


“කෝටි 8ක පරිගණක මෘදුකාංගයක් කුණු ගොඩට’’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රුපියල් කෝටි 8 කට වැඩි මුදලක් වැය කර සකස් කර ඇති පරිගණක මෘදුකාංගයක්  භාවිතයට නොගෙන  අතහැර දැමීමේ සිද්ධියක් පිළිබඳව  රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇත.

කෝපා කමිටු වර්තාවක දැක්වෙන අන්දමට මෙම පරිගණක පරිගණක මෘදුකාංගය සකස් කර ඇත්තේ  කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බෝග පුරෝකතන වැඩසටහන සඳහාය.

එම ගිණුම් කාරක සභාව  මේ සම්බන්ධයෙන්  කෘෂිකර්ම අමාත්‍යාංශයේ  ප්‍රධානීන්ගෙන්  දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇත.

එහිදී එම ප්‍රධානීන් පවසා ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලය විසින් සකස් කෙරුණු   මෙම මෘදුකාංගය ප්‍රායෝගික ගැටලු නිසා භාවිතයට ගත නොහැකිවී ඇති බවයි.

එසේ වුවත්  පොහොර සහනාධාරය ලබා දීමේදී මෙය භාවිතා කරන බව එම ප්‍රධානීන් දැනුම්දී ඇතැයි   රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි. 



අදහස් (4)

“කෝටි 8ක පරිගණක මෘදුකාංගයක් කුණු ගොඩට’’

ravin Thursday, 04 November 2021 01:34 PM

මෙන්න උත්තරේ "බාල පෝරදී කෝටි 100ක් පිල්ලි ගහලා=2021 නොවැ 03 වන බදා, ප.ව. 10:08" . පාඩු නැහැ නේද ?

:       1       10

ana Thursday, 04 November 2021 03:20 PM

මේ වාගේම පලක්දු නැති මෘදුකාංගයක් අධ්‍යාපන අමාත්‍යාංශය - මාර්ගගත සිසු තොරතුරු පද්ධතිය නමින් හදුන්වා දී පලක් නැතිව තියෙනවා.

:       7       4

WCA Thursday, 04 November 2021 05:17 PM

හොරුන්ට මොන සොෆ්ට්වෙයාර්ද? මහා අයත් එකයි, රාජ්‍ය සේවකයෝත් එකයි තකට තක... රාජ්‍ය සේවයට තාක්ෂණය කියන්නේ නයින්ට අඳුකොළ වගේ..

:       10       11

Lalith M Friday, 05 November 2021 07:15 AM

මෘදුකාංග පාවිච්චිය රජයේ බොහෝ අය අකමැතිම දෙයක්. හේතුව වැඩිපුරම ඉහල නිලයන්වල ඉන්න වයස්ගත ලොක්කන්ට පරිගණක සාක්ෂරතාව නැතිකම. ඒ අයට කොල කෑල්ලම ඕන. අනික වංචාසහගත ක්‍රියා වලට ඉඩකඩ ඇහිරීම.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට්ටුව 23යි : අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 1743 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 2129 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 779 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 2133 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 235 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 1401 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 347 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1797 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site