IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


‘‘කුඩ්ඩන්ට මින් පසු ලයිසන් නෑ‘‘

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

බරවාහන රියදුරු බලපත්‍ර ලාභීන්  මත්ද්‍රව්‍ය පානය කරන බවට අනාවරණය වුවහොත් , බරවාහන සදහා නිකුත් කෙරෙන වෛද්‍ය සහතික ,දිවි ඇති තෙක් අවලංගු කිරීමට පියවර ගන්නා බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය සවීන්ද්‍ර ගමගේ මහතා ලංකාදීපයට පැවැසීය.

දිස්ත්‍රික් කාර්යාල 25 කදී ඊයේ දි සිට මෙම පරීක්ෂණ ආම්භ කළ බවත්  බලපත්‍ර දීර්ඝ කිරිම සහ අලුතින් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන සියලුම රියදුරන් එම පරීක්ෂණයට යොමු කිරීමට නියමිත බව ද වෛද්‍ය සවීන්ද්‍ර ගමගේ මහතා වැඩිදුරටත් කීය .

පසුගිය කාලසීමාව තුළ මත්ද්‍රව්‍ය පානය කොට රිය පැදවීම හේතුවෙන් සිදු වූ මාරක රිය අනතුරු අවම කිරීමේ අරමුණින් , ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මකය .

ඒ අනුව කල් ඉකුත් වූ බලපත්‍ර අලුත් කිරීමට සහ නව බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන සියළුම අයදුම්කරුවන්,මෙහිදී විශේෂිත මුත්‍රා පරීක්ෂණයකට ලක් කරන අතර,එහිදී මත්ද්‍රව්‍ය පානය කරන බවට අනාවරණය වුවහොත් ,දින 14 ක සහන කාලයක් ලබා දී ,නැවත මුත්‍රා පරීක්ෂණයකට ලක් කිරීමට නියමිත බව පැවසේ .

එහිදී දෙවන පරීක්ෂණයෙන් ද මත්ද්‍රව්‍ය පානය කරන බවට වාර්තා වුවහොත් , දිවි ඇති තෙක් බර වාහන රියදුරු බලපත්‍ර සඳහා නිකුත් කෙරෙන වෛද්‍ය සහතික ලබා නොදීමට පියවර ගන්නා බව වෛද්‍ය සවීන්ද්‍ර ගමගේ මහතා කියාසිටී.

මෙහිදී පළමු වාර්තාව පිළිගන්නේ නම් පමණක් දින 14 කින් ,දෙවන පරීක්ෂණයට යොමු කෙරෙන අතර ,යම් හෙයකින් එම වාර්තාව ප්‍රතික්ෂේප කරන්නේ නම් , වැඩිදුර පරීක්ෂාව සඳහා අයදුම්කරු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට යොමු කිරීමට නියමිතය.

 



අදහස් (4)

‘‘කුඩ්ඩන්ට මින් පසු ලයිසන් නෑ‘‘

Kule Wednesday, 06 October 2021 01:35 PM

මගේ යෝජනාවනම් මත්ද්‍රව්‍ය පානය කරන අයගේ රියදුරු බලපත්‍රය සදහටම තහනම් කර එම වාහනයද රාජසන්තක කලයුතුයි කියලා

:       4       14

RaveendraWednesday, 06 October 2021 01:58 PM

ඇත්තෙන්ම ඔබගේ අදහස් 100%ක්ම නිවැරදිය. එනමුත් මෙය කිසිදා අප රටේ සිදු නොවෙන බව ස්ථිරයි.

:       0       0

siri Wednesday, 06 October 2021 02:50 PM

ඔය නීතිය චන්දෙ ඉල්ලන මිනිස්සුන්ටත් දැම්මොත් නරකද ?

:       0       0

Lankika Wednesday, 06 October 2021 04:50 PM

එය ඉතා හොඳ තීරණයක්, එය බර වාහන සඳහා පමණක් නොව සියලුම වාහන සඳහා ක්‍රියාත්මක කළ යුතු අතර, ඒ අතරතුර මත්පැන් පානය කිරීමෙන් පසු යමෙකු රිය පැදවීමකට හසු වුවහොත් වාහන ලයිෂන් දීර්ඝ කාලයක් හෝ ජීවිතාන්තය දක්වා තහනම් කළ යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 1225 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 913 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


ජන්දය දාන්න ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා
2024 නොවැම්බර් මස 16 71 0

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2916 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 727 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1455 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 303 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 599 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1736 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site