IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


කුඩම්මාගේ හිරිහැර නිසා දරුවකු කිලෝ මීටර් 200 අම්මා සොයා පා පාදියෙන් යයි

(හේමන්ත රණසූරිය)

සුලු මව ගෙන් සිදුවන හිරිහැර සහ අඩන්තේට්ටම් ඉවසා දරාගත නොහැකිව වයස අවුරුදු දාහතරක 14 ක පිරිමි දරුවකු නෙදුන්කේනි සිට වාලච්චේන දක්වා කිලෝමීටර් 200 අධික දුරක් ආසන්න දුරක් පාපැදියෙන් ගමන් කරමින් සිටියදී එම දරුවාගේ ආරක්ෂාව පතා සිය බාරයට ගත් බව  කැබිතිගොල්ලෑව පොලිසිය පවසයි.

මෙලෙස පොලිස් බාරයට ගෙන ඇත්තේ මුලතිව් නෙදුන්කේනි ප්‍රදේශයේ පදිංචි අවුරුදු දාහතරක දරුවෙකි.

වව්නියාව කැබිතිගොල්ලෑව ප්‍රධාන මාර්ගයේ කැලෑ පුලියන්කුලම ප්‍රදේශයේ පාපැදියක නැගී කුඩා දරුවකු ගමන් කරනු දුටු ප්‍රදේශවාසීන්  ඒ පිළිබඳ ඇති වූ සැකය මත කැබිතිගොල්ලෑව මූලස්ථානය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චමිල රත්නායක මහතාට කළ දැනුම්දීමකට අනුව වහාම ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා විසින් මෙම දරුවා පොලිස් ආරක්ෂක බාරයට ගෙන ඇත.

දරුවාට අවශ්‍යය කෑම බීම මෙන්ම රැකවරණය ලබාදීමට ක්‍රියා කිරීමෙන් අනතුරුව ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වූයේ නෙදුන්කේනි ප්‍රදේශයේ පදිංචි තම සුලු මව විසින් දිනපතාම සිදුකරන අඩන්තේට්ටම් හා හිරිහැර දරාගත නොහැකිව වාලච්චේන ප්‍රදේශයේ පදිංචි තම මවගේ නිවසට පාපැදියෙන් ගමන් කිරීමට මෙම දරුවා තීරණය කළ ඇති බව පොලීසිය සඳහන් කළේ ය .

 



අදහස් (3)

කුඩම්මාගේ හිරිහැර නිසා දරුවකු කිලෝ මීටර් 200 අම්මා සොයා පා පාදියෙන් යයි

sugath Sunday, 31 July 2022 12:41 AM

අනේ අප්පෝ...!

:       0       0

චමින්ද Sunday, 31 July 2022 05:57 AM

අධිෂ්ඨානශීලී දිරිමත් දරුවෙක් මේ වගේ දරුවො තමා කැලේ පිපිලා කැලේට පපරවෙලා යන්නෙ රජය හෝ මෙහෙම දරුවො ඉදිරියට ගතයුතුය.

:       1       20

sampath Wednesday, 03 August 2022 07:24 PM

සුළුමවත්, පියත්, මවත් වහාම අත්අඩංගුවට ගෙන ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමයි කළ යුතු වන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 557 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 3261 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 3988 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 10505 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 3965 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 541 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 268 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 585 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1704 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site