IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


කඩයෙදි ගුටිකෑ තරුණයාගේ සිරුර වික්ටෝරියාවෙන් මතු වේ

(සුරංග රාජනායක)

ගම්පොළ කහටපිටිය තොග වෙළෙඳසලක හිමිකරු ඇතුළු පිරිසක් වෙළෙදසලේදී පහර දෙන ලදැයි කියන සිද්ධියකින් පසු දින දහයක් අතුරුදන්ව සිටි එම වෙළෙඳසලේ සේවය කළ 21 හැවිරිදි තරුණයකුගේ සිරුර වික්ටෝරියා ජලාශයේ තිබී හමු වු බව  ගම්පොළ  පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ ගම්පොළ කහටපිටිය බැබිල ප්‍රදේශයේ මොහොමඩ් හසන් රාශික් නමැති තරුණයා බව කියයි.

මොහු මෙම වෙළෙඳසලේ වසර හයකට වඩා කාලයක් සේවය කර  ඇති  බව පැවැසේ.
මෙම තොග වෙළෙඳසලට අයත් ගබඩාවක් එම ප්‍රදේශයේම පවතින අතර මියගිය තරුණයා එම තොග වෙළෙඳසලෙන් යම් හොරකමක් කර ඇතැයි පවසා ඔහුට පහරදී තිබූ බව පොලිසිය පවසයි.

පහර දීම සඳහා වෙළෙඳසල් හිමිකරු හා ඔහුගේ පුතා හා තවත් කිහිප දෙනකු එක්ව ඇති බව අනාවරණය වී යැයිද පොලිසිය කියයි.

පහර දුන් දින සිට මෙම තරුණයා අතුරුදන්ව ඇති අතර ඊට පසු දින ඔහු නිවෙසට නොපැමිණි නිසා තරුණයාගේ මව ඒ පිළිබඳව සොයා ඇති අතර එහිදී තම පුතාට වෙළෙඳසලේදී පහර දී ඇති බව දැනගත් මව  ඉකුත් 22  වැනිදා පුතුගේ අතුරුදන්වීම  පොලිසියට දන්වා තිබුණි.



අදහස් (2)

කඩයෙදි ගුටිකෑ තරුණයාගේ සිරුර වික්ටෝරියාවෙන් මතු වේ

Suranga Monday, 03 June 2024 04:33 AM

ඔය තරුණයා අයත් ජනයාගේම වෙළඳ සැලක් වෙන්න ඇති ඔවුන්ට මිනිස්සු මරනවා කියන්නෙ සාමාන්‍ය දෙයක් තමයි

:       18       11

sam Monday, 03 June 2024 01:44 PM

වෙළෙඳ සැල් අයිතිකාරයයි එයාගේ ගොබ්බ පුතයි, ගහන්න හවුල් වුණු හැම කෙනාවමයි අත අඩංගුවට අරගෙන නීතිය හරියට ක්‍රියාත්මක කරන්න.

:       0       8

ඔබේ අදහස් එවන්න

දියත

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1470 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


අතීත දොස් හොයනවට වඩා වගකීම ඉටු කරන්න
2024 සැප්තැම්බර් මස 28 12 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 939 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1418 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 997 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 569 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37958 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25013 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site