IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කඩාවැටුණු යානයෙන් නියමුවා ඇතුළු තිදෙනෙකුගේ සිරුරු හමුවෙයි

(සමන් පාලිත නානායක්කාර)

හපුතලේ තම්බපිල්ලේ වතුයායට කඩා වැටී අනතුරට ලක්වූ ගුවන් යානයේ  ගුවන්  නියමුවා ඇතුළු තිදෙනකුගේ  සිරුරු  මේ වනවිට සොයාගෙන  ඇතැයි  පොලීසිය කියයි.

ගුවන් යානය  කඩාවැටුණු   ප්‍රදේශය ආරක්ෂක කලාපයක් බවට පත්කර තිබේ.
 
වැඩිදුර තොරතුරු සොයා පරීක්ෂණ සිදු කරමින් පවතී. 

 

==================================================================================

(සමන් පාලිත නානායක්කාර)

හපුතලේ නගරය ආසන්නයේ දී  අද (3) සැහැල්ලු ගුවන්යානයක් කඩා වැටී අනතුරක් සිදුව තිබේ. එම යානය ගුවන් හමුදාවට අයත් එකක් නොවන බව වාර්තා වෙයි.

 

(ඡායාරූප - සමන් පාලිත නානායක්කාර)

(ඡායාරූප - ප්‍රසන්න පද්මසිරි)

 



අදහස් (7)

කඩාවැටුණු යානයෙන් නියමුවා ඇතුළු තිදෙනෙකුගේ සිරුරු හමුවෙයි

eresh S kumara Friday, 03 January 2020 04:45 AM

පසුගිය වසර ගුවන් අනතුරු අඩුම වසර බවට පත්වෙද්දී මෙම වසර ආරම්භයේ මේ උන විපත්තිය ඉතාම කණගාටුදායකයි.

:       0       41

athula Friday, 03 January 2020 05:49 AM

හමුදාවේ 4 දෙනාගේ ජීවිතවල වටිනාකම මිල කළ හැකිද ?

:       4       111

Nandalal DE SILVA - France Friday, 03 January 2020 11:54 AM

අනතුරට පත් වුණු එම යානය ශ්‍රී ලංකාවට අයත් එකක් වෙන්න බැහැ. ශ්‍රී ලංකා කොඩිය එහි දක්නට නැත. විදේශීය රටකින් අපේ රටේ ඔත්තු බලන්න ආපු එකක්ද කියා හොයා බැලුවොත් නරකද? නැත්නම් කොටි ත්‍රස්තවාදී සමයේ ශ්‍රී ලංකා ගුවන් තලයේ හොල්මන් කරමින් රටට විශාල හානි සිදුකරපු වර්ගයේ එකක්ද කියා බලන්න.

:       77       4

SiriFriday, 03 January 2020 07:18 PM

ඉන්දියාවෙන් ඔත්තු බලන්න ආපු ගුවන් යානයේ අපේ හමුදාවේ 4 දෙනෙක්? ඒක හරියට අර ඇමෙරිකන් පුරවැසියෙක් අපේ ජනාධිපති ඡන්දෙට ඉදිරිපත් වුණා වගේ...

:       0       0

jagath wickramarachchi ParisFriday, 03 January 2020 10:28 PM

අනේ මොනවද නන්දලාල් ඔයා දන්නේ...? ලංකාව ගැන.. ඔයා ලංකාවට ගියේම නැහැනේ මෙහාට ආවට පස්සේ...!!! නිකන් බොරු පොරක් වෙන්න එපා..!!!

:       0       2

BinkunndaaSaturday, 04 January 2020 06:21 PM

මොලේ බැහැලාද?

:       0       3

janahitha Saturday, 04 January 2020 03:46 AM

ගුවන් හමුදා කොඩිය එහි ඇති බව පෙනේ. මෙම ගුවන් යානා ඉතා පැරණි ඒවා. ගුවන් හමුදාවට නව ගුවන් යානා අවශ්‍ය වෙනවා. පාකිස්තානයෙන් ගන්නට සියලු කටයුතු සූදානම් කළත් ඉන්දියාව එරෙහි වුණා. එදා ආණ්ඩුව කිසිම පියවරක් ගත්තේ නැහැ. ජීවිත නැති වුණා. සියලු ගුවන්යානා යුද සමයේ අබලන් වී අංගන ගත කර ඇති බව වාර්තා වෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 580 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site