IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


කුඩාවැල්ලේ වෙඩි තැබීමකට නාවික භටයකු අත්අඩංගුවට

(ඉන්දිකා  රාමනායක)

තංගල්ල  කුඩාවැල්ල ප්‍රදේශයේ දී ඉකුත් (15) දින රාත්‍රියේ  බහුදින යාත්‍රා ස්කීපර් වරයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ    වෙඩික්කරුවා වශයෙන් කටයුතු කළ නාවික හමුදා භටයකු විශේෂ කාර්ය බලකාය මගින්  බලපිටිය ප්‍රදේශයේදී  අද  (20) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු පුල්මුඩේ නාවික හමුදා කඳවුරේ රාජකාරි කරමින් සිටින නාවික භටයකු බවත් ඔහු  දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින බලපිටිය ඩිල්ශාන් නමැත්තා ගේ ගෝලයකු බව විශේෂ කාර්ය බලකා ආරංචි මාර්ග පවසයි.

මෙම නාවික භටයා තදින්ම අයිස් මත්ද්‍රව්‍ය පානය පානයට ඇබ්බැහි ව සිටින්නෙකු බවත්  වසර 1 1/2. කාලයක  සිට මොහු වූ අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි ව සිටින්නකු බවට  තොරතුරු හෙළිවී ඇත.

සැකකරු ඉකුත්(.10) නිවාඩුවට පැමිණ ඇති අතර එම නිවාඩු කාලය තුළ ඔහු මෙම ඝාතනය සිදුකර ඇති බව විශේෂ කාර්ය බලකාය පවසයි.

බලපිටිය  ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකාර නාවික භටයා, නිවැසියන් සමග විනෝද චාරිකාවකට ගොස් මෝටර් රථයකින් නැවත නිවෙස වෙත එමින් සිටියදී ඊයේ  පස්වරුවේ බලපිටිය ප්‍රදේශයේ දී ඔහු අත්අඩංගුවට පත්ව ඇත.



අදහස් (2)

කුඩාවැල්ලේ වෙඩි තැබීමකට නාවික භටයකු අත්අඩංගුවට

Bamunuarachchi Monday, 21 August 2023 08:08 AM

තවදුරටත් තුවක්කු පාවිච්චි කරන්න බැරි වෙන්න අත් දෙකේම දබර ඇඟිල්ල කපා දමන්න...

:       0       1

Bunny Preena Monday, 21 August 2023 09:31 AM

හමුදාවටත් කැළලක්. මෙවැනි මිනී මැරුම් එකක් නොව හුඟක් කරලා තියෙන හොඳ පලපුරුදු කුලී මිනීමරුවකු විය යුතුයි. බැංකු ගිණුම් සහ උපයා ඇති දේපළ ගැන සොයාබලා ඒවා රාජසන්තක කළ යුතුයි. පළාත්වල මිනීමැරුම් සඳහා සඟවා ඇති ආයුධ සම්බන්ධව විමර්ෂණයක් කිරීමට ඔහුව ගෙන යා යුතුයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

විශ්ව විද්‍යාල කොමිසමේ සභාපති - සාමාජිකයින් අස්වෙයි
2024 ඔක්තෝබර් මස 14 41 0

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.


අම්බලන්ගොඩ පාසල් 5ක් - ගාල්ල එක් පාසලක් හෙට වැසෙයි
2024 ඔක්තෝබර් මස 14 1043 0

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව


පණු රෝගයකින් අ‘පුර සෝයා ගොවියා හාන්සියි
2024 ඔක්තෝබර් මස 14 164 0

අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු


රත්නපුර දිසා 3කට නායයාමේ අවදානම් නිවේදන
2024 ඔක්තෝබර් මස 14 265 0

රත්නපුර දිස්ත්‍රික්කයට පවතින අධික වර්ෂාව හේතුවෙන් කහවත්ත, පැල්මඩුල්ල සහ නිවිතිගල යන ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශ සදහා නාය යැමේ අවදානම් නිවේදන නිකුත


’’ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීමට ආසන්නයි’’
2024 ඔක්තෝබර් මස 14 1949 1

ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාව පසුගියදා එළඹී ගිවිසුම් සියලුම අවශ්‍යතාවයන් මෙන්ම ඉලක්ක වලට අනුකූල බව මෙරට නිල ණය හිමියන්ගේ කමිටුව සහ ජාත්


වියදම් වාර්තා දුන් ජනපති අපේක්ෂකයෝ මෙන්න
2024 ඔක්තෝබර් මස 14 8903 2

ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන්දෙනාගෙන් 35 දෙනෙකු මැතිවරණ වියදම් වාර්තා මැතිවරණ කොම්ෂන් සභාවට භාරදී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 406 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 454 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1415 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site