IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


‘කුඩු රොෂාන්’ගේ කෝටි 6 ක දේපළ පොලිස් භාරයට

(යොහාන් භාසුර)
පොලිසියෙන් සැගවීම සඳහා වරකාපොළ ප්‍රදේශයේ හෝටලයක සිටියදී අත්අඩංගුවට ගත් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් යැයි කියන ‘මට්ටක්කුගේ කුඩු රොෂාන්’ නැමැත්තාට අයත් රුපියල් කෝටි 6 කට ආසන්න දේපළ භාරයට ගත් බව ගම්පහ ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
‘කුඩු රොෂාන්’ නැමැත්තාට අයිති යැයි කියන ජාඇල ප්‍රදේශයේ ඉඩමක් සහ ජීප් රථයක් මෙසේ පොලිස් භාරයට ගත් බවත් ඒ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්‍ෂණ නීති විරෝධී වත්කම් පිළිබඳව පොලිස් කොට්ඨාසය ක්‍රියාත්මක කරනු ඇති බවත එම උසස් පොලිස් නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (7)

‘කුඩු රොෂාන්’ගේ කෝටි 6 ක දේපළ පොලිස් භාරයට

Ranjit Thursday, 28 December 2023 03:50 PM

මීගමුව පැත්තේ එහෙම අල්ලන්න කවුරුවත් නැද්ද අප්පා...?

:       4       24

achiniThursday, 28 December 2023 05:00 PM

මීගමුවේ කෙනෙක් ඇල්ලුවොත් වෙන කෙනෙක් ගිහින් බදාගෙන නිදහස් කරනවා.

:       4       17

Aravinda monarawila Thursday, 28 December 2023 04:46 PM

කුඩු කාරයෝ අල්ලන එක පැත්තක තියලා ඔවුන්ගේ දේපළ පස්සේ පන්නනවා. පස්සේ ඕවාට වෙන්නෙත් කොටින්ගේ දේපළවලට වෙච්චි දේම තමයි.

:       10       16

Bamunuarachchi Thursday, 28 December 2023 08:51 PM

දවල්ද?

:       0       0

Nihal Thursday, 28 December 2023 11:16 PM

තරුණ පරපුරම වනසන මොවුන් දේපල, ධනය රැස්කරගෙන යහතින් හිතන්නේ මොලේ කළඳක් නැතිකම, පුදුමයට කරුණ මොවුන් දරුවෝත් හදන එක. දිට්ඨධම්මවේදනීය කර්මය ඇහිලාම නෑ...

:       0       0

Siri Friday, 29 December 2023 01:45 AM

2024 මැතිවරණ සඳහා පාර කපනවා නොවේ නේද? මේවා දකින කොට අපට නිකමට වගේ "පාස්කු" මතක්වෙනවා...!

:       0       1

චමින්ද Friday, 29 December 2023 12:50 PM

කෝටි 6ක් කියන්නේ කුඩුකාරයෙක්ගේ සතියක ආදායම. ලබන ඡන්දෙට මිනිස්සුන්ට කෙරුවා කියලා පෙන්නන්න දෙයක් නැති නිසා නටන බොරු නාටකයක් ඔය කුඩු නාඩගම. ඕක ඉතින් 2020 ත් කරනවා කියලනේ ආවේ... අවුරුදු 2ක් ගිහිනුත් නැතිවෙච්චි පාතාලයක් නැහැනේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 357 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 575 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 320 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 232 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1000 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 851 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39210 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25605 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site