IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


කුඩා ලෝකාන්තයේ කූඩාරම් තහනම්

(නිශාන්ත කුමාර)

පිටමාරුව  කුඩා ලෝකාන්ත භූමිය තුළ  සංචාරක කූඩාරම් ඉදිකිරීම  මුළුමණින්ම තහනම් කළ බව මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ සභාපති ලලිත්  ජයවර්ධන මහතා පැවසීය.
 
පිටමාරුව පුංචි ලෝකාන්තය බැලීම සඳහා පැමිණෙන සංචාරකයින්  කූඩාරම් ඉදිකර, එහි නවාතැන් ගැනීමෙන් පසු පරිසරය විනාශ කරන බව සභාපතිවරයා පැවසීය.

ඇතැම් පිරිස මත්පැන් පානය කරමින් සෙසු සංචාරක පිරිසට බාධා වන ලෙස හැසිරෙන බවට තමුන් වෙත පැමිණිලි ලැබී ඇතැයිද සංචාරකයින්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළැඹි බව ද සභාපතිවරයා පැවැසීය. ඇතැම් සංචාරකයින් මේ වන විටත්  ගිනි මැල ගැසීම සඳහා අවට රක්ෂිතය විනාශ කිරීමට පටන්ගෙන ඇති අතර   ඔවුන්  රැගෙන එන  පොලිතින් සහ ප්ලාස්ටික් ආදිය ප්‍රදේශය පුරා විසුරුවා දමා ඇතැයිද සභාපතිවරයා පැවැසීය.
 
පිටමාරුව පුංචි ලෝකාන්තය මේ වන විට මීගහකිවුල ප්‍රාදේශීය සභාව යටතට පවරාගෙන එහි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇත. ඒ හේතුවෙන් එහි පැමිණෙන සංචාරක පිරිස දිනෙන් දින ඉහළ යමින් පවතින අතර ඇතැම් පිරිස් කූඩාරම් ඉදි කරගෙන එහි රාත්‍රී කාලය ගත කිරීමට පුරුදු වී සිටිති. ඔවුන් විසින් ඉවක් බවක් නැතුව පරිසරය විනාශ කිරීමට පටන් ගෙන ඇතැයි ද සභාපති සභාපතිවරයා පැවසීය.
 
කෙසේ වෙතත්   පුංචි ලෝකාන්තය නැරඹීමට පැමිණෙන සංචාරකයින්යින්ට කූඩාරම් ඉදි කරගැනීම සඳහා වෙනම ස්ථානයක් පිළියෙල කර ඇති අතර එවැනි අවශ්‍යතාවයක් තිබෙන්නේ නම් මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ දුරකථන අංක 0552245775ට  ඇමතීමෙන් අවශ්‍ය විස්තර ලබාගත හැකි බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (1)

කුඩා ලෝකාන්තයේ කූඩාරම් තහනම්

asanka Sunday, 11 October 2020 01:58 PM

හොඳ පියවරක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කසිප්පු ඇල්ලුවාම පාට් දැමූ කතුන් දෙකක් ඇතුළු 3 ක් දැලේ
2024 නොවැම්බර් මස 18 1 0

දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා


ලැබුණු බලයේ සීමා මායිම් හොඳටම දන්නවා
2024 නොවැම්බර් මස 18 603 0

ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.


දුම්රියෙන් වැටී තරුණයකු මරුට
2024 නොවැම්බර් මස 18 186 0

හුණුපිටිය දුම්රිය ස්ථානයට නුදුරින් හලාවත සිට කොළඹ දක්වා පැමිණි දුම්රියේ පාපුවරුවේ ආ තරුණයකු වැටී මිය ගිය බව දුම්රිය පොලිසිය පවසයි.


දියවැලකට හසු වී තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 18 250 0

විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස


නවගමු ප්‍රාදේශිය රෝහලේ ඖෂධ බහාලුමක ගින්නක්
2024 නොවැම්බර් මස 18 142 0

නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය


අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 12474 3

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 353 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 632 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1809 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site