IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


’’කඩා වැටුණු රටක් මුක්කු ගසා නැගිට්ටන්න බෑ’’

(ආරියරත්න රණබාහු)

සෑම ක්ෂේත්‍රයක්ම කඩා වැටුණු රටක් මුක්කු ගසා  නැගිටවිය නොහැකි යැයි ජාතික ජනබලවේගයේ නායක  පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පැවසීය

ඒ සඳහා සෑම ක්ෂේත්‍රයකම නව පරිවර්තනයක් පිබිදීමක් අවශ්‍යයි  කී ඒ මහතා රටක් රඳා පවතින්නේ පද්ධතියක් සේ සැලකෙන තාක්ෂණවේදීන් ඉංජිනේරු වෘත්තිකයින් ආදී සියලු දෙනා ම ඒ රටේ දේහය බවට  පත් කර ගැනීමෙන් බවද කිය

ඒ මහතා ඒ බව පැවසුවේ ශ්‍රී ජයවර්ධනපුර හෝටලයක පැවති ජාතික ජන බලවේගයේ ඉංජිනේරු  වෘත්තිකයින්ගේ ජාතික සමුළුව අමතමිනි.

දිසානායක මහතා එහිදී මෙසේද කීය

අපේ පාලකයින් අතීතකාමයෙන් අපේ ජාතියේ සිරකර තිබෙනවා ශ්‍රී ලංකාව ලෝකයෙන් ඈත් කර තිබෙනවා ලෝකය ේ වේගයෙන් ගමන් කරමින් තිබෙන විට ඒ පසුපස ඉබිගමනින් යනවා මේ තත්ත්වය දත්ත මත ආනයන අපනයන මත  තාක්ෂණික දුප්පත්කම ඇතුළේ පමණක් තියෙන දෙයක් නොවෙයි එය සමාජයේ ව්‍යසනයක් ඛේදවාචකයක් බවට නිර්මාණය කරනවා 



අදහස් (14)

’’කඩා වැටුණු රටක් මුක්කු ගසා නැගිට්ටන්න බෑ’’

Sisiranath Wanniarachchi Monday, 03 June 2024 03:25 PM

මේ ඉතින් තම පක්ෂයේ වහල්ලුන්ට හොඳයි. රට කඩා වැටිලා තියෙන්නේ රට ආර්ථිකව බංකොළොත් නිසා. හැමදේම නිකන් දෙන රටක, යම් දෙයක වටිනාකමට මුදලක් දෙනකොට එකට විලාප දෙන ජාතියක් ඉද්දී රට කඩා වැටෙන එක නවත්වන්න බෑ..!

:       14       31

Gamanaayaka Monday, 03 June 2024 03:31 PM

දැන් ඔහේ හදන්නේ කොන්ක්‍රීට් කණු ගහන්නද? අනේ උන්නැහේ ඉස්සර වෙලාම ඔහෙලා 88/ 89 කාලේ ආර්ථිකයට කරපු හානිය ටිකක් මතක් කළොත් නරකද?

:       36       30

SathyapalaMonday, 03 June 2024 06:24 PM

ඉස්සෙල්ලා ගමනායක කියපුදේ කරන්න ඕනෑ. තමුන් දැන් ජනාධිපති වෙලා පුටුවේ වාඩිවෙන්න බැරුව ඉන්නේ කියලා හිතන මෝඩයින් ටික දෙනෙක් ඉන්නවා... ඒක වෙන්නේ කොහොමද කියලා හිතාගන්න බැහැ. ඒකට 2019 ජනාධිපතිවරණ ප්‍රතිඵල මුලින්ම බලමුකෝ. එම මැතිවරණය වෙලාවේ ගෝඨාභය ගත්තා ඡන්ද 6924255 ක් එය සියයට 52.25%යි. සජිත් ගත්තා ඡන්ද 5564239ක්... එය 41.99% ක් වෙනවා. අනුර කුමාර ගත්තා ඡන්ද 418553ක්... ඒක 3.16% ක් වෙනවා. ඉතින් මේ වසරේ ජයග්‍රහණය සඳහා අවම වශයෙන් ඡන්ද ලක්ෂ අසූවක් විතර අවශ්‍ය වෙනවා. එහෙම නම් දැන් අනුරට තිබුණු ඡන්ද ප්‍රමාණයට අමතරව තවත් ලක්ෂ 76 ක් අවශ්‍ය වෙනවා. ඒක පොහොට්ටුව ගත් ලක්ෂ හැටනවයක් සම්පූර්ණයෙන්ම ආවත් බැහැ සජිත්ට ලැබුණු ප්‍රමාණය වැඩිවෙනවා මිස කිසිම අඩුවීමක් නැහැ. පොහොට්ටුවේ ඔක්කෝමලා එක පාරටම මාලිමාවට දේවි කියලා කොහොම හිතන්නද? දැන් මොකද වෙන්න පුළුවන් කියලා හිතාගන්න බැරි නිසා කයිවාරු නොගහා ඉන්න බ්‍රෝ...

:       0       0

sanath Monday, 03 June 2024 03:47 PM

රටේ ඡන්දයක් ළං වෙනකොට නොයෙකුත් ආකාරයේ "වෘත්තිකයින්ගේ සංගම්" දේශපාලන පක්ෂ වටා එක් රැස් වෙන්නට පටන් ගන්නවා. මේ සංගම්වල පරමාර්ථය තමන්ගේ අවශ්‍යතා රැක ගැනීමයි. නමුත්, අද සිදුවිය යුත්තේ මුළු රටේම අවශ්‍යතා රැකගැනීම මිස, තනි තනිව ඇති සංගම්වල අවශ්‍යතා රැකගැනීම නොවේ.

:       13       29

AKD Monday, 03 June 2024 03:49 PM

එහෙනම් මොන එහෙකටද චන්ද්‍රිකාගේ ආණ්ඩුවට මුක්කු දෙන්න ගියේ ඒ දවස්වල...!

:       24       29

Chandra Monday, 03 June 2024 04:18 PM

මොනවද, කැටවලට සල්ලි එකතු කරපු ගමන් රටම ගොඩ. කාටවත් ඒ හැකියාව තිබුනේ නැහැනේ. ළමයි, බිරින්දැලා පිටරට, අනික් අයගේ ළමයි පුද්ගලික විශ්ව විද්‍යාලවල... අපේ ළමයි පාරේ සබන් නැතිව නානවා...

:       21       26

Kamal Monday, 03 June 2024 04:24 PM

කරපු තරමක් වැඩ වර්ජන කළේ ඔයගොල්ලොමයි. ඒ කරලා බණ කියවනවා.

:       17       19

Kasun Monday, 03 June 2024 04:40 PM

බොරු කියලා පුළුවන්...!

:       14       15

Nilantha Monday, 03 June 2024 05:52 PM

රටේ හතර වටේම ජනතාව ගංවතුර නිසා ඉතාමත් අසරණ වෙලා සිටිද්දී මෙන්න බොලේ ලපයා හෝටලේක පාටියක් වමාරනවා කිව්වාට හිතන්න එපා.. යන එවුන්ට වාන් පාටියක් වත් ලැබේවි කියලා මුන් කරන්නේ මොළගෙඩි සූරාකෑම පමණයි කියලා හොඳින්ම මතක තියාගන්න. ඔතැනට යන ජනතාව රටේ ව්‍යවසනයක් වෙලා තියෙන වෙලාවේ ඒ ගැන එක වචනයක් නොකියන අයගේ ආණ්ඩුව පිහිටෙව්වොත් ඔක්කෝටම නගුලට බැඳපු හරක් වගේ වැඩ කරන්න වේවි කියලා තේරුම් ගන්න කියලා මතක් කරනවා...

:       16       16

ලඩක ලෝකය Monday, 03 June 2024 06:20 PM

මට අද පුදුම සහගත බාබා වරයෙකු හමුවිය. ඔහු කියන ආකාරයට ලංකාවේ අනුර කුමාරට මහජන මතයකදී ගන්න පුළුවන් වන්නේ හෙට ඉන්දියාවේ මදුරාසියෙන් එන අන්නමලෛ නැමැත්තා ගන්නා ඡන්ද ප්‍රමාණය මත තව දේ ඉදිරියට...

:       0       0

Fairoos Monday, 03 June 2024 06:20 PM

අවුරුදු 77 සාපය ඉවර කරන්න හොඳ අවස්ථාවක්. NPP එකට ජයවේවා..!

:       0       0

පිටරටවැසියා Monday, 03 June 2024 07:25 PM

ඒ වුණාට වඩාගෙන වැල් පාලමෙන් එගොඩ කරවන්න පුළුවන්ලු

:       1       9

නාමල් Monday, 03 June 2024 07:38 PM

මෙයාල බස් ගිනි තියල ට්‍රාන්ස්පෝපෝමර් පුපුරවල වර්ජන මවල ආර්ථිකයට කරපු හානිය දන්නේ ඒවා දැකපු අය විතරයි. අපිත් සිසුන් කාලෙ මෙයාලගේ දේශනා අහල පෙලපාලි ගිය ඒව මොන පිස්සු වැඩක් ද කියල හිතෙන්නෙ දැනුයි

:       4       13

Bamunuarachchi Monday, 03 June 2024 11:27 PM

කටින් බතල හිටවලත් නැගිට්ටවන්න බැහැ. අනුර නොදන්න මගුලක් නැහැ. ආර්ථිකය, නීතිය, සෞඛ්‍යය, අද්‍යාපනය, etc. etc. ඊයේ පෙරේදා කිව්ව විදිහට කාලගුණය පාලනය කිරීමත් එයා දන්නවා. Jak of all trades..

:       1       3

ඔබේ අදහස් එවන්න

දියත

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 462 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 484 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 149 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1458 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1105 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 434 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 747 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site