IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


'කඩා වැටෙන ආර්ථිකයට එකම සවිය එජාපය'

(අංජුල මහික වීරරත්න)

ගරා වැටෙමින් තිබෙන ශ්‍රී ලාංකික ආර්ථිකය ගොඩනැගීම සඳහා පවතින එකම විකල්පය එක්සත් ජාතික පක්ෂය පමණක් බව පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ද නිසි වැඩපිළිවෙළක් රට හමුවේ තැබුවේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව කී නියෝජ්‍ය නායකවරයා රටට එවැනි බුද්ධිමත් නායකත්වයක් පත් කර ගැනීම දැන් බහුතර ජනතාවකගේ අපේක්ෂාව වී ඇතැයි ද සඳහන් කළේය.

රුවන් විජයවර්ධන මහතා මේ බව පැවසූයේ එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් සහ පක්ෂ නායකයන් අතර සූම් තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකදී ය.

 



අදහස් (16)

'කඩා වැටෙන ආර්ථිකයට එකම සවිය එජාපය'

Raveendra Wednesday, 08 September 2021 09:52 AM

එල්ලෙන්න වැලේ වැල් නැති මේ බුද්ධිමත් මෝඩයන්ට ජය වේවා..

:       4       32

jayampathiWednesday, 08 September 2021 11:15 AM

උඩ පැනල දීලා දැන් දවල් හීන පේනව.

:       13       15

Asanga Wednesday, 08 September 2021 10:17 AM

දවල් හීන දකිනවා

:       4       27

කිරි පුතා Wednesday, 08 September 2021 10:41 AM

මොනවා කියනවද. බලයෙ ඉන්නකම්ම රට ආර්ථික වශයෙන් කොච්චර නම් ගොඩ දැම්මද....

:       2       32

ජයන්ත මිලානො Wednesday, 08 September 2021 11:02 AM

ඔව් ඒක ඇත්ත

:       13       2

Raveendra Wednesday, 08 September 2021 11:09 AM

හුරේ......මෙතෙක් කල් බුද්ධිමත් කතා කීමෙන් පෙරමුණ ගෙන සිටියේ අපේ අර..... පුතානෝය. එසේ නමුත් දැන් දැන් "මුන්දෑ" විසින් "උන්දැගේ" වාර්තාවන් අද හෙටම බිදහෙලනු නියතය..... කමෝන් විජේ මල්ලිට ජය වේවා......

:       5       27

කමල් Wednesday, 08 September 2021 11:38 AM

ඔබ තුමන්ලාගේ වැරදි අඩු පාඩු හදාගෙන සවිමත් පක්ෂයක් ලෙස නැවත නැගී සිටින තුරු අප බල සිටිනවා .අපගේ සහයෝගයද උපරිමයෙන් දෙනවා

:       28       5

Bernard Perera Wednesday, 08 September 2021 11:51 AM

රටේ මහජනතාව අන්දන්න තමයි බලන්නේ. තවත් පීචං නොවී තරුණ නායකයෙකුට ඕක බාරදීලා... ගෙදර යන්න.

:       3       9

Bandara Wednesday, 08 September 2021 11:57 AM

කටින් බතල කොළ හිටවනවා...

:       1       10

Senarath Wednesday, 08 September 2021 12:10 PM

අපි මැරිලා ඉපදිලා නැහැ .2015 දී රටේ සංවර්ධන වේගය තිබුනේ 6%.ඒක ක්‍රමයෙන් 2%වෙනකම් අඩු කළා 2019 වෙනකොට .මේක 1948 න් පසු සිදු උන පළමු වතාව .රටේ යුද්ධයක් තිබුන කාලේවත් එහෙම උනේ නැහැ .ඔයාලා දැන් බලයේ හිටියනම් රටේ ජනතාවට වෙන දේ හිතා ගන්නවත් බැහැ .හොඳ වෙලාවට ජනතාව හරි තීන්දුවක් අරගෙන ඔයාලා සියලුම දෙනා ගෙදර යැවුවා

:       9       20

Janaka Wednesday, 08 September 2021 01:01 PM

ඔහු බොහෝ විට නිවැරදි ය.

:       14       3

දර්ශණ Wednesday, 08 September 2021 02:12 PM

ආර්ථිකය ගොඩ දැමීම කොච්චරද කියනවා නම් රටේ ප්‍රධාන බැංකුවත් බංකොළොත් කරලා තමයි ගෙදර ගියේ...

:       0       6

Chandima Wednesday, 08 September 2021 02:17 PM

ඉස්සර අවුරුදු 4 1/2ක්ම ආර්ථිකය මාර නැගිල්ලක් නැගලා පෙන්නුවේ නැතිද? මොකද නායකයා වෙනස් කරලද? නෑ එයාමනේ... ඉතින් මෙදාපාරත් ඒ විදිහටම නග්ගයි. ඡන්දෙන් දිනුවොත්...!

:       0       3

සමන්ත Wednesday, 08 September 2021 05:02 PM

ඔව්. මේකේ අදහස් දාලා තියෙන අයට නොතේරෙන ඇත්ත තමා ඒක. මේ රට ගොඩ ගත හැක්කේ විවෘත ආර්ථික ක්‍රමයකින් පමණයි. එය හඳුන්වා දුන් එ.ජා.ප ට හැර වෙන කිසිවෙකුට එය කල නොහැකිය​.

:       0       0

එරාන් Wednesday, 08 September 2021 05:41 PM

පක්ෂයේ සභාපතිට කියලා අැවන්ගාඩ් ආයුධ වලින්ද ශක්තිමත් වෙන්නේ?...

:       0       1

de silva Wednesday, 08 September 2021 06:15 PM

මොනවා කරන්නත් ඉස්සරවෙලා ඡන්දේ දිනන්න ඕන.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මෙරට නිල සංචිත ඉහළට
2024 නොවැම්බර් මස 12 733 0

මෙරට නිල සංචිත පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය.


ගම්පහත් සූදානම්
2024 නොවැම්බර් මස 12 595 0

දිවයිනෙහි වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වන 19 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්ක


නව පාර්ලිමේන්තුව 21 රැස් වේ
2024 නොවැම්බර් මස 12 260 0

දස වැනි පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය. මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (12) නිකුත් කරනු ලැබී


ලබන 30 පෙර ගිනි අවි දෙන්න කියයි
2024 නොවැම්බර් මස 12 218 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට මෙන්ම රජයේ විධායක තනතුරු දැරූ නි


ඇහිලූ මුදල් අයිතිකරුටම දෙයි
2024 නොවැම්බර් මස 12 31 0

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තොරතුරු හා ප්‍රචාරක කොට්ඨාසය තුළ වැටී තිබූ රුපියල් 17000 ක මුදලක් බිම වැටී තිබියදී ඩී.කේ රොහාන් ප්‍රදීප් මහතා විසින් එය අයි


ඡන්දේ ආරක්ෂාවට අනූදහසක බල ඇණියක්
2024 නොවැම්බර් මස 12 59 0

පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් අනූදහසක් දිවයිනපුරා පාර්ලිමේන්තු මැතිවරණය විශේෂ රාජකාරි සදහා යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 168 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 512 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1587 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site