IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


කඩු සමඟ අයෙක් අත්අඩංගුවට

( ඩී.ඒ. පතිරණ)

දෙයියන්දර අතපත්තුකන්ද ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ කඩු 10 ක් සමඟ පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බවට දෙයියන්දර පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙයියන්දර ,අතපත්තුකන්ද ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙකු බවට පොලීසිය පැවැසීය.

පොලිස් නිළධාරින්ට ලැබුනු තොරතුරකට අනුව ඊයේ (17) වන දින කරන ලද වැටලීමකදී කිවසක නිදන කාමරයක තිබූ ඇදක් යට සගවා තිබියදී කඩු දහය(10) සොයා ගත් බවට පොලීසිය පැවැසීය.

එක් කඩුවක් අඩි 2.5 ක් දිගින් යුතු බවටත් එවැනි කඩු දහයක් සැකකරු සන්තකයේ තිබී සොයා ගෙන තිබුණි.



අදහස් (2)

කඩු සමඟ අයෙක් අත්අඩංගුවට

Handugalage Wednesday, 18 September 2024 03:20 PM

අහල තියෙන හැටියට නම් ඔය ප්‍රදේශය 1971 මෙන්ම 88/89 ,කාලයේත් ජනතා විමුක්ති පෙරමුණේ බලකොටුවක් වගේම ප්‍රදේශයක් තමයි මාලිමාව ජයග්‍රහණය කලොත් 88/89 කාලයේ වගේ විරුද්ධවාදීන් මරා දැමීමට සූදානම් වෙනවාද කියලා බලනවා නම් හොදයි

:       20       7

පැට්ටා Wednesday, 18 September 2024 11:44 PM

මේවා මේ තණකොළ ටිකක් කපා ගන්න ගෙනාපු කඩු ආයුබොවන්ඩ.

:       2       0

ඔබේ අදහස් එවන්න

දියත

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 1380 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 1600 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 1123 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 253 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම අත්හිටුවයි
2024 නොවැම්බර් මස 26 6 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 683 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2108 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site