IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


කණ්ඩලම වැවේ දිය නෑමට ගිය තරුණයා මරුට

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල කණ්ඩලම ජලාශයේ දියනෑමට ගිය 19 හැවිරිදි තරුණයකු දියේ  ගිලී මිය ගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි

මෙසේ මියගොස් ඇත්තේ පොල්ගහවෙල පදිංචි ලක්ෂිත  සංදීප 19 හැවිරිදි   කණ්ඩලම  පෞද්ගලික සංචාරක නිකේතනයක සේවය කරමින් සිටි තරුණයෙක් බව පොලිසිය කියයි.

හෝටලයේ සේවය කරන  තවත් තරුණයන් දෙදෙනකු සමග කණන්ඩලම වැවේ වාන අසලට දිය නෑම සඳහා පැමිණ තිබෙන බවත් පසුව ඔවුන් දිය කෙලියේ යෙදී සිටින අවස්ථාවේ දී මෙම තරුණයා දියේ ගිලී ඇති බවත් තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

අනතුරුව අනික් මිතුරන් දෙදෙනා ගේ කෑකෝ ගැසිල්ල ඇසී   ප්‍රදේශවාසීන් මෙන්ම එම ස්ථානයේ සිට මීටර් කිහිපයක් දුරින් ජීවිත ජීවිතාරක්ෂක  රාජකාරියේ යෙදී සිටි  දඹුල්ල පොලිසියට අනියුක්ත පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් පැමිණ දියේ ගිලුණ තරුණයා ගොඩගෙන දඹුල්ල රෝහලට රැගෙනවිත් තිබේ

මෙම තරුණයන් දියනෑමට පැමිණි  ස්ථානය දැඩි අනාරක්ෂිත ස්ථානයක් බවට දඹුල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ දැන්වීම් පුවරු සවි කොට තිබේ. එමෙන්ම එම ස්ථානයේ මත්පැන් පානය කිරීම තහනම් ලෙසත් දිය නෑමට පෙර අවවාදාත්මක දැන්වීම් පුවරු කියවන ලෙසත්  දැනුවත් කිරීමේ දැන්වීම් පුවරු රැසක් සවිකර ඇතැයි පිරිස්  පෙන්වා දෙති.

මියගිය තරුණයාගේ දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය දඹුල්ල රෝහලේදී නාගරික හදිසි මරණ පරීක්ෂක ඩබ්බ්ලි. එම් .ජේ .බුලාගල  මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතවව තිබිණි.

 

 

 



අදහස් (0)

කණ්ඩලම වැවේ දිය නෑමට ගිය තරුණයා මරුට

ඔබේ අදහස් එවන්න

දියත

බදුල්ල-කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය පැය දෙකක් ප්‍රමාදයි
2024 නොවැම්බර් මස 19 13 0

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත


මුහුදට වැටී ධීවරයෙක් මරුට
2024 නොවැම්බර් මස 19 55 0

ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.


එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය වහා රැස් කරන්නැයි ඉල්ලයි
2024 නොවැම්බර් මස 19 511 0

වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ


ගල් බෝර සවි කිරීමට ගිය අයෙක් මරුට
2024 නොවැම්බර් මස 19 155 0

බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් වලක බොර සවි කිරීමට ගිය පුද්ගලයකු ගල් කොරියේ ඉහළ ස්ථානයක සිට පහළට ඇදවැටී අද (19) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.


අමාත්‍යාංශ ලේකම්වරු පත් කරයි
2024 නොවැම්බර් මස 19 1665 0

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධාන


නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 3533 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27494 38

‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 20197 13


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 392 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 654 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1882 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site