IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කෞතුක භාණ්ඩ 7,157ක් අතුරුදන්

 

(ජේ.කේ.එල්. චාමින්ද)

 මෙරටට නිදහස ලැබිමටත් පෙර (1877 සිට 1957) දක්වා ඉකුත් වසර අසුවක කාලය තුලදි  කෞතුක භාණ්ඩ වර්ග  07කට අයත්  භාණ්ඩ 7157ක්  අස්ථානගත වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

 2022 වර්ෂයට අදාළව සිදුකරණු ලැබු කෞතුක භාණ්ඩ සමික්ෂණ වාර්තාවට අනුව  1877  සිට 1957 දක්වා කාලය තුලදි  මෙකි කෞතුක භාණ්ඩ අස්ථානගත වි ඇති බව විගණනය මගින් අනාවරණය කොට ඇත. මෙකි කෞතුක භාණ්ඩ අස්ථානගත විම සම්බන්දයෙන්  මුදල් රේගුලාසි ප්‍රකාරව කටයුතු කර  නොතිබු  බවද විගණන වාර්තාවේ සදහන් වේ.

 එමෙන්ම කෞතුක භාණ්ඩ භාරකාරිත්වය  හා ආරක්ෂාකිරිම සම්බන්ද ගැටළු .එවාට අදාල ලිපිගොනු විධිමත්ව  පවත්වා නොගැනිම, නිලධාරින් වෙනස්විමේ දි භාණ්ඩ භාරකාරිත්වය  නිසි පරිදි නොපැවරිම  ආදි දේපාර්තමේන්තුවේ අභ්‍යන්තර පාලනයේ  දුර්වලතා මේ සදහා හේතුවි ඇති බැව්  විගණනය මගින් අනාවරණය කොට තිබුණි.

මෙම තොරතුරු  සදහන්ව ඇත්තේ  ජාතික  කෞතුකාගාර දේපාර්තමේන්තුවේ 2023 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති කාර්යසාධන වාර්තාවට ඇතුලත්කොට  ඇති  විගණන වාර්තාවේය.



අදහස් (3)

කෞතුක භාණ්ඩ 7,157ක් අතුරුදන්

ගමේ එකාලා Monday, 10 June 2024 03:07 PM

අතුරුදන් කියන වටිනා පුරාවස්තු බොහොමයක් දේසපාලුවන්ගේ නිවෙස්වල ඇති. කටුගෙයි වටිනා පුරාවස්තු වලට වෙච්ච් දේ ගැන අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ.

:       1       8

Ruwan De Silva Monday, 10 June 2024 07:35 PM

ඉංග්‍රීසි ලංකාවෙන් අරන් ගිය හැම එකක්ම තාම ශෝක් එකට එහේ කෞතුකාගාරයේ තියෙනවා දැන් මාස 2කකට කලිනුත් මම බැලුවා. ලංකාවේ කෞතුකාගාරට කන්ගැට්ටා පැනලා අරන් ගිය ඒවා එකක්වත් ඇල්ලුවාද? සුද්දා රට ශොක් එකට කරා හරි දුකයි ලංකාව ගැන

:       0       0

Chamil Udayanka Abeynayake Monday, 10 June 2024 08:50 PM

කටුගේ ඉතුරු උනොත් තමයි පුදුම!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 704 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 269 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3622 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1303 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 643 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2247 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37787 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24912 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site