(අංජුල මහික වීරරත්න)
ළමා හා තරුණ පරපුර මත් උවදුරින් බේරාගන්නැයිද ළමා අපයෝජන වැලැක්වීමට පියවර ගන්නැයි ද ඉල්ලා සිටීම සඳහා කාත්තන්කුඩියේ දැරියක් පාපැදියෙන් කොළඹ පැමිණ අද (14) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමූ වූවාය.
කාන්තන්කුඩියේ සිට කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයට පාපැදියෙන් පැමිණි 14 හැවිරිදි ෆාතිමා නඩා දැරිය අග්‍රාමාත්‍යවරිය හමුවී සංදේශයක් ද බාර දුන්නාය.
ෆාතිමා ඉදිරිපත් කළ ප්‍රශ්නයට සාවධානව ඇහුම්කන් දුන් අග්‍රාමාත්‍යවරිය ඇය සමග සුහඳ කතාබහක ද නිරත වූවාය.
දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර
විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ 3 වන සමාලෝචනය සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් IMF සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කාත්තන්කුඩියේ දැරියක් පාපැදියෙන් ඇවිත් අගමැතිනියට ලිපියක් දෙයි
ලසා Monday, 14 October 2024 06:11 PM
ළමා විවාහත් තහනම් කරන්න...!
නිල්. සම්.Monday, 14 October 2024 07:01 PM
ළමා විවාහ ඇත්තටම ළමා අපයෝජන නැත්නම් අපචාර. මනමාල පාර්ශවය හා භාරකරුවන් සිරදඬුවම් ලැබිය යුතු වැරැද්දක්...!
jagath Monday, 14 October 2024 06:45 PM
ළමා විවාහ සහ 4ක් බඳින එකත් නවත්වන්න...
යෝගා Monday, 14 October 2024 07:42 PM
සංදර්ශන වල කෙලවරක් නෑනේ. මහරජාගේ කාලේත් ඔහොම්මයි..!
පාලිත රන්දොාඹගේ Monday, 14 October 2024 08:36 PM
සමහරක්ට ඉරිසියයි.
NASAR Tuesday, 15 October 2024 04:13 AM
ඔවුන්ට කරන්න බැරි දේ වෙන කෙනෙක් කළාම ඉරිසියයි. ලංකාවේ අයගේ කුහක කම... කවදාවත් හැදෙන්නේ නැති රටක්... ළමා විවාහ ලංකාවේ සිදුවෙන්නේ නෑ. තාත්තා දුවව දූෂණය කරන්නේ වැඩියෙන්ම ලංකාවේ. හොයලා බලන්න ඒවා කරන්නේ කුමන වර්ගයද කියලා.
ගාමිනි ගුනවර්දන Tuesday, 15 October 2024 06:40 AM
මේ ලන්කාවේ ළමයෙක්ද? ඇෆ්ඝනිස්ථානයේ හරි, පාකිස්තානයේ ළමයෙක්ද…? හරිනි හරි ආසයි වගේ සන්දර්ශන වලට.. අපිට තාම අර ෆයිල් මිටි පෙන්නුවේත් නෑ… දෑන් CID එකට ගිහිල්ලා පැමිණිලි කරමුකෝ (CID now under JVP) රාජපක්ෂලා හොරකම් කරපුවා, උගන්ඩාවේ හොරෙන් ආපුවා…. මිනිස්සු තමා පරාජිතයෝ….
Lalla Tuesday, 15 October 2024 07:28 AM
තවත් ප්‍රදර්ශනයක් පමණයි නොවේද?
Rifan Tuesday, 15 October 2024 08:04 AM
ඉහත සමහරක්ගේ ප්‍රතිචාර බලන කොට පේන්නේ පිටරටක සිදුවීමක් නම් මහා උජාරුවෙන් කථාකරන අපේ කට්ටිය තමන්ගේ රටේ කියා එනකොට තවම බලන්නේ අර පරණ කණ්ණාඩියෙන් තමයි...
de silva berlin Tuesday, 15 October 2024 03:36 PM
මහරජාගේ කාලේ කල විකාර වගේ වැඩ තවදුරටත් කරන්න එපා. බයිසිකලෙක නැගලා තමන්ගේ ගෙදර ඉඳන් අගමැති මන්දිරේට එන ඕනෑම කෙනෙකුට අගමැති හම්බවෙන්න අවසර දෙන්න අවශ්‍ය නැහැ.., කුඩා ආණ්ඩුවක් පවතින මේ අවස්ථාවේ අගමැතිට කරන්න භාරදුර වැඩ අප්‍රමාණව තිබෙනවා. ජාතින් ආගම් , ප්‍රදේශ වශයෙන් බෙදල පාලනය කිරීම නවත්වන්න . යම් කිසි ආගමකට හෝ ජාතියකට අදාල පුද්ගලයෙකුට විශේෂ සැලකිල්ලක් හෝ අඩු සැලකිල්ලක් දක්වන නීති ඉවත් කර සැමට එක නීතියක් ගෙන එන එක අත්‍යවශ්‍ය කටයුත්තක්...!
සතිශ් ගාමිනීWednesday, 16 October 2024 02:01 PM
ආගම් සමාන කරන්න කතා කරන අයම තමා ආගමික කරන්නේ පිටරට ඩොලර් ඩිනාර් වලින් අහින්සක බෞද්ධ මිනිස්සුන්ව… මේක බෞද්ධ රට, සෞදිය මුස්ලිම් රට ඇමරිකාව, ක්‍රිස්තියානි … අවශ්‍ය හැමෝටම සමාන සිවිල් සහ ආගමික නිදහස...