IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


කාත්තන්කුඩියේ හොර කච්චේරියක් වටලයි

( වසන්ත චන්ද්‍රපාල)

කාත්තන්කුඩි නොචිචිමුනේ,මඩකලපුව ප්‍රදේශයේ නිවසක රහසේ පවත්වාගෙන ගිය කූඨ ලේඛනාගාරයක් වටලා එහි සිටි පුද්ගලයක් අත්අඩංගුවට ගත්බව පොලිස් විශේෂකාර්ය බලකාය කියයි.

වසර ගණනක සිට මෙම පුද්ගලයා විවිධ රාජ්‍ය නිලධාරින්ගේ අත්සන් යොදා හොර ඔප්පු සකස් කර දි තිබෙන බව විමර්ශනවලද  සොයා ගෙන තිබේ.

1960 වර්ෂය යෙදා ඔප්පු සකස් කර ඇති අතර සිරිමාවෝ බණ්ඩාරනායක  මැතිණියගේ අත්සන් යොදා ද ඔප්පු සකස් කර ඇති බව විමර්ශණවලදි තහවුරු වි තිබේ.

 මෙම සැකකරු විසින් මියගිය නිතිඥවරුන්ගේද අත්සන් යොදා විවිධ බලපත්‍ර සකස් කර ඇති බව විමර්ශණ නිළධාරින්ට  පවසා තිබේ.

හිස් ඉඩමි ඔප්පු පොරමි 205 ක්,හිස් ත්‍යාග ඔප්පු පොරම් 58ක්,හිස් ඉඩම් පැවරුමි පොරම් 63ක්,  හිස් ඉඩම් බලපත්‍ර 300 ක්.විවිධ නිලධාරින්ගේ ආදර්ශ අත්සන් සහිත පත්‍රිකා 30 යි.,විවිධ පුද්ගලයින් 12 දෙනෙකුගේ ජාතික හැදුනුමිපත් වල ජායා පිටපත් 12 ක්,පුද්ගලයින් තිදෙනෙකුගේ රියදුරු බලපත්‍ර ජායා පිටපත් 03 යි.ව්‍යාජ ඔප්පු සකස් කිරිම සදහා යොදා ගන්නා ලද ලිපි ගොණු 135 යි.,ව්‍යාජ ‍ලෙස සකස්කරන ලද රබර් මුද්‍රා 19 යි.අංක 089504 දරණ එල්.ජි. වර්ගයේ CPU 01 යි. අංක NQSA267376 දරණ Canon වර්ගයේ පින්ටර් යන්ත්‍ර 01 යි.NO-M-103 දරණ KOVAC වර්ගයේ ඉංග්‍රිසි යතුරු ලියන 01  ක් අත් අඩංගුවට ගැනිමට පොලිස් විශේෂ කාරෙිය බලකායේ නිළධාරින් සමත්වි තිබේ.



අදහස් (1)

කාත්තන්කුඩියේ හොර කච්චේරියක් වටලයි

KAHAWITA Monday, 08 April 2024 05:12 AM

හොර වැඩට ප්‍රසිද්ධ එකම කට්ටිය තමා ඔය වැඩේ කරන්නේ .කාත්තන්කුඩිය කියන්නෙම අන්තවාදීන් විසින් කරන තරමක් හොර වැඩ කරන තිප්පලක් .මොන භාණ්ඩය රටින් ආවත් ඔවුන් හොරට හදනවා .සිංහල මිනිහෙක් අහු උනොත් විතරයි දැඩි දඬුවම් .ඔවුන් අහු උනත් වහාම නිදහස් .

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 4 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 7 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 26 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 70 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 83 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 2370 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38317 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site